ඉන්ටනෙට් නොමිලේ දියව්.. Corona curfew 2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්ටනෙට් නොමිලේ දියව්.. Corona curfew 2020

    ලoකාවේම උන් නිවාස අඩස්සියේ .ඒ අස්සේ මේ කොම්පැනි අපෙන් සල්ලි කපා ගන්නවා.. මේකද සාධාරණේ? මේකද ගෝඨා පාලනේ ?:frown::frown::frown:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    F1xpi9x.png

    :angry::angry::angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    මේ වෙලාවේ ආණ්ඩුවට තියෙන මුලික ප්‍රස්නේ ඉන්ටර්නෙට් නෙවෙයි. එක නිසා මේක මිනිස්සු විදිහට එකතු වෙලා කරන දෙයක් කරන්න ඕනි. ෆේස්බුක් එකේ ඩයලොග් එකට විරුද්දව කට්ටියක් සෙට් වෙලා ඉන්නවා, ලක්ෂ 1.5 වගේ එන්නාව එකේ.කප්රුකේ බලු වැඩ වලට සද්දේ දානවා. ඒ වගේ දෙයක් මිසක් මේ වෙලාවේ ආණ්ඩුවටම හැම මගුලම දල වැඩක් නෑ .
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ වෙලාවේ ආණ්ඩුවට තියෙන මුලික ප්‍රස්නේ ඉන්ටර්නෙට් නෙවෙයි. එක නිසා මේක මිනිස්සු විදිහට එකතු වෙලා කරන දෙයක් කරන්න ඕනි. ෆේස්බුක් එකේ ඩයලොග් එකට විරුද්දව කට්ටියක් සෙට් වෙලා ඉන්නවා, ලක්ෂ 1.5 වගේ එන්නාව එකේ.කප්රුකේ බලු වැඩ වලට සද්දේ දානවා. ඒ වගේ දෙයක් මිසක් මේ වෙලාවේ ආණ්ඩුවටම හැම මගුලම දල වැඩක් නෑ .

    ආණ්ඩුවේ එක කැබිනට් ඇමතියෙක්ට මේ ප්‍රශ්ණේ දිහා බලන්න බැරිද? :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    :angry: Me peak, off peak magulak thiyagana reddak karanawa. Anytime karanna bari jathiyak
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    ආණ්ඩුවේ එක කැබිනට් ඇමතියෙක්ට මේ ප්‍රශ්ණේ දිහා බලන්න බැරිද? :angry:

    TRCSL eke maha unta mewa penne naha.:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ude idan rea wenakam internet eke rata hadanna dagalanne. habai curfew danma gaman data na. :lol: Rs.3 data higanno thama methana porawal wenna dagalanne.. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අනේ පල යන්න මහින්ද වහලෝ....:angry:
    apita ada data reset una.. free one na.. ai ube ammagen illa gatta data card eka iwarada..? amma laga ubata data card aran denna salli nadda? dawas 7i curfew waharaka ponnaya anathai.. :rofl::rofl: