ඉන්ටනෙට් වලින් සල්ලි හොයන්නේ කෝ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    යකෝ මම 10 වසරේදී ඇඩ්සෙන්ස් කරන්න ගත්තේ ඉස්සෙලම බ්ලොග් එකකින් දැන් මට වෙබ් සයිට් 3ක් තියෙනවා..දවසට 10ක් 20$ එනවා ඇඩ්සෙන්ස් වලින්.:love:
    තව ෆිවර් කියල එකක් තියෙනවා ඒක මේ දවස් වල මම ඉගන ගන්නවා....දැනට දවසට 8$ 12$ වගේ එනවා...:)
    හැම දේම කරන්න උත්සාහ කරපන් කිසිම කෝස් එකක් ඕනේ නැ උනන්දුව තියේනම්:yes::yes::yes:


    Umbe web eke ads CTR rate eka kohomada ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, u need some good skills for that such as

    photoshop/designing
    SEO
    copy writing
    video making
    etc
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    menna kiyawala karanna

    ඔබේ මුදල් දවස් 20න් දෙගුන කරගන්න.
    මේ ලිපියත් කියවලම බලන්න...
     

    Attachments

    • ඔබේ මුදල් දවස් 20න.zip
      66.4 KB · Views: 40