ඉන්ටනෙට්_බුකිං

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉන්ටනෙට්_බුකිං

    මින්පසු ඉන්ටර්නෙට් ටුවරිස්ට් බුකින් දැමිය හැක්කේ අවම කාමර 5 ක්වත් ඇති නවාතැන් පොළවල්

    restaurant-of-the-hotel.jpg


    අද 5 එලිදැක්වූ අයවැය අනුව සංචාරක ක්ෂෙත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
    සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියකට අවර්තිර්ණය කරවීමේ අවශ්‍යතාවය අනුව 2020 අප්‍රේල් මස 01 වෙනිදායින් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන පහසුකම් වෙන් කිරීමට අවසර ලබාදෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 05 කට වඩා වැඩි හෝටල් සහ එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් බව මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියි.

    මෙම කටයුත්ත පහසු කිරිම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සරල කෙරෙනු ඇති බවත් හෝටල් නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී තෝරා ගත් අයිතම කිහිපයක් මතවූ සෙස් බද්ද ඉවත් අඩු කිරීමට යෝජනා කර ඇත.


    Source: Gossiplankanews
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Aekanum hoda waduk... Service and facilities uth government 1n check kara la pramithiyak aethi karanawa num tawath hodai.
    pramithiyata thiyena eka hari eth rooms gana ekata adala wenne nane.
    eka room eka hari quality ekata standard ekata thiyenawanam echcharai.

    meka karanne podiyata karana ayata kelawala touristlawa loku hotels walata gennana eka. room ekak dekak rent karana aya nisa loku hotels walata business aduwenawa, eka nawaththannai meka karanne. hotel business karayo sathutu karannai karanne
     

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඔව්වා නිකං අයවැයේදී කිව්වට කරන්න පුළුවන් දේවල් නෙමේ බං. ඕනනං බලපන් ගිය අවුරුද්දේ අයවැය. එකේ තියෙන යෝජනා වලින් මොනාද කරලා තියෙන්නේ.

    සාමානයෙන් රජයේ මුදල් වෙන් කිරීම, මත්පැන්, වාහන වල බදු වෙනස් වීම වගේ දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ.

    ඔය මේ වගේ යෝජනා නිකං කියනවා විතරයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ඔව්වා නිකං අයවැයේදී කිව්වට කරන්න පුළුවන් දේවල් නෙමේ බං. ඕනනං බලපන් ගිය අවුරුද්දේ අයවැය. එකේ තියෙන යෝජනා වලින් මොනාද කරලා තියෙන්නේ.

    සාමානයෙන් රජයේ මුදල් වෙන් කිරීම, මත්පැන්, වාහන වල බදු වෙනස් වීම වගේ දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ.

    ඔය මේ වගේ යෝජනා නිකං කියනවා විතරයි.

    Ow

    airbnb daana eke nawaththanne puluwanda? :lol:
    ikman eke ads daana eke thahnan kerenewa wage wedak:rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    දාගන්න කියපන් බන් අපි එයාර් බින්බි දානව නැත්තම් සයිට් එකක් දාල ප්‍රමොට් කරනවා. ප්‍රවර්ධනය ආච්චිගේ පයිය , ලැට් වලක් සුද්ද කරන්නේ නැ ලොකෙශන් වල , සුද්දගෙන් 4000-5000 ගලවනවා. මුන් කරන රටවල් , මීට වඩා හොදයි බලු කෑම අඩු කරානම් බල්ලවත් කාල මහත් වෙනවා