නියම විස්තර ටිකක් මචන්..
ස්තුතියි බේදා ගත්තාට..
රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
thankx..ela kollek ne ah..... maxxa thred set 1.

thkx machoela post eka banzz ++

එල කමන්ට් එකට ඉස්තුතියි..ela wadak wage
himita cool eke kiyawanna one
bookmark ekak add kara gathhta
එල යාලුවා තැන්ක්ස්මෑක්සා කොල්ලො.....උඹෙ මේ වෑඩෙ මරු මචන්.......මම ත්‍රඩ් 3 නම් බෑලුවා මෑක්සා......................
![]()
ඉස්තුතියි මචෝ..ස්තුතියි බේදා ගත්තාට, නියම විස්තර ටිකක් මචන්
එහෙනම් එච්චරයි..Watinawa machan rep++++

ඉස්තුතියි කිඹුලෝ..මාතර කිඹුලා;10460880 said:ලොවෙත් නෑ



ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
මේ දේ වලක්වන්න තමා ඉන්ටර්කූලර් එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ වායුව සිසිල් කරන්න , හරියටම වාහනේ රේඩියටරය වගේමයි.නමුත් සමහර වාහන වල ටර්බෝ එක විතරක්
ආපු අවස්ථාත් තිබුනා. හරියට පලාත් සභා පැජරෝ එක වගේ , ඇත්තටම ඒ වාහනවල ටර්බෝ එක යොදා ගැනිමේ නියම වාසිය ගන්න අමාරුයි.
![]()
මචන් පලාත්සබා පැජෙරෝ එකේ ඉන්ටකූලේර් ටර්බෝ මොඩල් එකකුත් ආවා"Turbo WAGON" කියල. උඹ කියන විදියට මේක එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers(TMIC) වෙන්ඩ ඕනේ
![]()
![]()
පට්ට ත්‍රෙඩ් ටික මචන් . දිගටම කරගෙන පලයන්. රෙප් නම් දෙන්ඩ බෑ ලු.




සිරා සිරා මම කිව්වේ අපිට නිතර සෙට් වෙන එක ගැන , ඒකේ ඉන්ටර්කූලර් එකක් නෑනේ.. කමන්ටුව උපරිමයි ඉස්තුතියි..
umbatanam ratha sannipaathayak thiyenne.
hamadamath wage adath watina thread ekak daala thiyenawane.dan nathi godak dewal igena gaththa.bohoma sthuthi macha. digin digatama me wage wadagath danuma wadi karana thread daapan.umba godak mahansi wela thiyenawa kiyala penawa.rep+ elazzzzzzthanx machoGood thread bro........
3+
thnx ban , thx for de cmntgood post macho. rep denna bailu. keep it up![]()
එල යාලුවා බොහොම ඉස්තුතියි..ෆට්ට මචන් එල එල දිගටම මෙ වගෙම ත්‍රෙඩ් දාමු
එහෙනම් එච්චරයි..kalin dekama kaka kiyawala thibuna godak dewal igena gaththa tanx machan
ගොඩක් සතුටුයි ඒ ගැන ...ඉස්තුතියි..ammata siri thanks macha.... aththatama mama ada thamai Intercooler gana dana gaththe...ela... me wage ewa thawa ddanakam api balan innawa