ඉන්ටෙර්කූලර් ඉතිහාසය ගැන කියද්දි කියන්න ඕනෙ, ඕක සැහැල්ලු වාහන වලට සවි කිරීම පටන්ගත්තෙ මෑතක උනාට බර වාහන වල ඊට කලින්ම සවි කර තිබුනා. විශේෂයෙන්ම දුර දුවන ලොකු ලොරි (container carriers, big rigs) එන්ජින් වල මේක සවිකර තිබුනා.

Siraama thread eka!!!! bro. mama dakala thiyenawa Evo eke sides waling uth intercooler ekak thiyenawa... A mokada Oil cooler da?
Turbo vitarak tiyena engine ekakata inter cooler ekak fix karanna puluwan da..??


