ඉන්ටර්නැශනල් SMS එන්නේ නෑ

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ලයිට් ගියාම ජාත්‍යන්තර SMS එනවද උඹලට?
    එන්නේ නෑ, ගූගල් Airtel නොම්බරයක් ඇඩ් කරන්න ගියාම මේ ඉශූ එක එනවා.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ලයිට් ගියාම එහා ගෙදරට call එකක් දෙන්න බැරි කොට කොහොමද
    ජාත්‍යාන්තරෙන් SMS එන්නේ
    ජාත්‍යන්තරේ දැන් එවන්නේ නැද්ද දන්නේ නෑ, සම්මත SMS ගාස්තු වැඩිවෙච්ච හින්දා
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    authentication app or email verification walata yanna
    අළුත් නොම්බරයක් කොහොමත් SMS වෙරිෆයි කරන්න ඕනේ ඇඩ් කරනකොට... WhatsApp,Viber, Massenger

    මොබිටෙල් එකෙන් ටෙලිකොම් එකට දෙන්නෙ SMS විතරයි ඒකවත් දීගන්න බෑ මුංට. 🤬
    ------ Post added on Oct 2, 2022 at 9:55 PM