ඉන්ටර්නැෂනල් කොල්ලා

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නාගරික ජීවිත වලට කොටු වෙච්ච ළමයින්ගේ සාමාන්‍ය දැනුම අඩුයි මචන්.කොහොමත් ඔය දන්නවා කියන ළමයිනුත් ඕව දන ගත්තට දැකල නැතුව ඇති.
    ඒක නෙමෙයි උඹ මොකෑ ඔය බාලාංශ පන්ති වල කොරන්නේ? උඹ ශිෂ්‍යත්වෙ වත් 2nd shy කරනවද? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නෙමෙයි උඹ මොකෑ ඔය බාලාංශ පන්ති වල කොරන්නේ? උඹ ශිෂ්‍යත්වෙ වත් 2nd shy කරනවද? :P
    එහෙම වත් හිතමු. නැත්තං ඉතින් පොඩි උන් අස්සෙ රිංගන්නෙ pedophilesලනෙ! :P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලංකාවේ ඉන් වුන් දන්නේ හිනා වෙන්න විතරෛ.. ඉංග්‍රීසි වැරදුනත් හිනා වෙනව සිංහල බැරි වුනත් හිනාවෙනව.. ඔය ළමයාගේ ඉංග්‍රීසි දැනුම අනිත් හැමොටම වැඩිය වැඩි ඇති.. ඉංග්‍රීසි වචනයක් අහුව නම් අනිත් උන් ඔක්කොටම වෙන්නෙත් ඔය ටික.. ලංකාවේ ඔය අනිත් අයට හිනා වෙන පුරුද්ද නවත්ත ගන්න කම් භාෂා දැනුම දියුණු කරන්න බැරි වෙනව..
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොඩි නිසා දනේනෙත් නැතිව ඇති සමහර විට.......
    මොකද ඕවයෙත් සිංහල උගන්නනවනේ...........
     

    manjula009

    Well-known member
  • පොතක් පත්තරයක් කියෙව්වා නම් සාමාන්‍ය දැනීම නිකන්ම එනවා. නමුත් දැන් ගොඩක් උන් library එකකට වත් යන්නේ නැහැ නේ. :nerd:
    අනික බන්, ඔය වගේ 2 කේ පන්තියේ එව්වා අද කාලෙට වැඩක් නැහැ.;) සටපට ගාල කඩ්ඩ පුළුවන් නම් ඕනේ ජොබ් එකකට apply කරද්දී 50% වගේ marks ලැබෙනවා;). අයේ ඉතින් මොනවද :rolleyes:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    reputation_neg.gif
    ඉන්ටර්නැෂනල් කොල්ලා 04-13-2011 01:33 PM wesi pala thope ratatama

    moda sinhalu.
    kaum kanna suuraya
     
    Last edited: