$$$$$ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න $$$$$

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    $$$$$ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න $$$$$

    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න කැමති අයට මේක ගොඩක් වැදගත් වේවි.

    මේ සදහා ඔයාලට මුලින්ම අඩවියෙ



    http://www.microworkers.com

    ලියාපදිංචි වෙන්න ඕන. ඊට අමතරව යාහූ එකවුන්ට් එකක් සහ ජී-මේල් එකවුන්ට් එකක් අවශ්‍ය වෙනවා.

    කරන හැම ජොබ් එකටම ඔයාලට නියමිත අගයක් ලැබෙනවා, මේවා කරන්න යන්නෙ විනාඩි 5කටත් වඩා අඩු කාළයක්. කරන්න බැරි එවා බාර ගන්න එපා.


    ඔයාලා $9ක් එකතු කර ගත්තු ගමන් එයාලා ඔයාට පින් එක තැපෑලෙන් එවනවා.. දවස් 4න් ඒක ගෙදරටම එනවා.

    ඔයාලා ගේ රිෆරල් ලින්ක් එක හරහා කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් උනොත් ඔයාට $1 ලැබෙනවා. ඒක නිසා පුළුවන් තරම් රිෆරල්ස්ලා ගන්න ට්‍රයි කරන්න.
     
    Last edited by a moderator:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    monawada meke karanna thiyenne?

    පොඩි පොඩි Jobs තියෙන්නෙ
    උදා : පොඩි කොමෙන්ටු දාන්න, Blog post දාන්න, Article ලියන්න, පොඩි පොඩි software කෑලි බාගත කරන්න වගේ පොඩි දේවල්
    එක වැඩක් කරන්න උපරිම විනාඩි 5 අවම 3 විතර යයි
    ලේසි වැඩක් තියෙන්නෙ
    අනෙක තමුන් යටතේ ලියාපදිංචි වෙන රිෆරල් කෙනෙකුට 1$ ගෙවනවා
    උත්සාහ කරලා බලන්න හරි ලේසියි.

    ඒ අතරෙම මටත් පොඩි උදව්වක් කරන්න.
    ;););)
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle

    ඔයාලා ගේ රිෆරල් ලින්ක් එක හරහා කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් උනොත් ඔයාට $1 ලැබෙනවා. ඒක නිසා පුළුවන් තරම් රිෆරල්ස්ලා ගන්න ට්‍රයි කරන්න.


    Machan meka kohomada karanne ?
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    දැන් ඔය සල්ලි ගන්න පුලුවන්ද කියපන් බලන්න, ගත්ත එකෙක්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Any payment proofs


    දැන් ඔය සල්ලි ගන්න පුලුවන්ද කියපන් බලන්න, ගත්ත එකෙක්

    දැන් ලංකාවේ උන්ට ඔය සයිට් එකේ වැඩ කරලා සල්ලි හොයන්න අමාරුයි .ජොබ්ස් හරිම ටිකයි තියෙන්නේ .. මේ සයිට් එකේ වැඩ කරනවානම් ඇමෙරිකා ඉංග්ලන්ඩ් වගේ ස්ටෑටික් අයි පි එකක් අරන් ඒ රටක ඉන්නවා වගේ වැඩකරන්න ඕනි , විපිඑන් දාලත් වැඩ කරන්න බැහැ ip වෙනස් වෙනකොට බැන් කරනවා .දැන් මේකේ වැඩම කරනවානම් පිටරට අයි පි එකක් තියෙන්නත් ඕනි ඒ රටේ ෆෝන් නම්බර් එකකුයි ඇඩ්‍රෙස් එකකුයි තියෙන්නත් ඕනි වෙරිෆිකේෂන් කරගන්න