ඉන්ටර්නෙට් මනී එලකිරි ත්‍රේඩ්

paragon123

Member
Jan 20, 2012
72
1
0
Bump :)

____________________
You're never a loser until you quit trying.
1.gif
1.gif
 
Jun 21, 2013
99
9
0
යාලුවනේ මෙන්න මේවාතමයි මම දන්න සාර්ථක ක්‍රම කිපයක්.
මම හිතනවා ඔයලගෙන් එක්කෙනෙක් හරි මේ එක ක්‍රමයකින් හරි හොඩයයි කියලා. මේ ක්‍රම ගැන ඔයලා කලින් දැනුවත් වෙලාහිටියනම් මට බනින්න එපා.
1.Adsence ගන්න ගොඩක් දෙනෙකුට අමරුඉනේ. නමුත් ලේසියෙන්ම ගන්න ක්‍රමයකුත් තියනවා.ඒ තමයි Toutube මාර්ගයෙන් අපි Adsence ගන්න එක.ඒ ක්‍රමයට Adsence ගත්තම අපිට Youtube වලට video දාලා ඒ වලින් සල්ලි හොයන්න පුලුවන් වෙනවා.දැන්ගොඩක් දෙනෙක් එහෙම Adsence ගන්නවා.ඒ ක්‍රමය ගැන මම ලියන්න කාලය ගත කරන එක අපරාදෙ. ඔයාලට මෙන්න මෙ පොස්ට් එකෙන් හදාගන්න අවැසි සියලුම විස්තර තියනවා.
http://t10.us/57
IP එක change කර ගන්න ඕන වෙනව ඔකට USA විදියට එකට මෙන්න මෙ පොස්ට් එක බලන්න. http://www.discussion/7866/how-to-c... ලොකු විස්තරයක් තියනවා. [url]http://t10.us/58
2.මේකට බහින්නනම් හොද දැනුමක් තියෙන්න ඔන වෙනව වෙබ් Design වගේ එවා ගැන. කරන්න තියෙන්න පට්ට Theme ටිකක් හදන එක මෙක ඉතින් හැමොටම බහැනෙ.පුලුවන් අය ඉන්නවනම් ඉතින් ජිවිතෙම ගොඩ. එක Theme එකකින් ලක්ෂ 5කට වඩා හොයන්න පුලුවන් ලේසියෙන්ම. මෙත්නින් ඒ Site http://themeforest.net/ එකට යන්න.ගිහින් රවුමක් ගහල බලන්න වැඩේ පුලුවන්ද කියලා.මට ගොඩක් කාලය හිග නිසා ඒ ගැන වැඩිවිස්තරයක් දාන්න අමරුයි.මමත් මේ ක්‍රමය කරන නිසයි කියන්නෙ පොඩ්ඩක් මේ ගැන ඉගන ගෙන හරි කරන්න.
3.මගේනම් ප්‍රධානම ආදායම් මාර්ගය Forex තමයි .හැමොටම Forex ගැලපෙන්නේ නැ. මොකද සමහරුForex ගැන මෙලෝම දෙයක් නොදැන මුදල් අයෝජනය කරලා සල්ලි නැති කරගන්නවා.නමුත් හොදට ඉගනගෙන කරනවනම් වෙන මොකුත් කරන්න ඔනි නැ.Forex ගැන ඉගන ගන්න ඔන අය මේ සයිට් එක බලන්න.
http://t10.us/4n
මගේ අදායම මසෙකට ඉලක්කම් 4 ගණනක් $ වලින්.කියද කියල අහන්න එපා.කියන්න තියෙන්නේ හරියට Forex කරොත් ගොඩම තමයි.
කාටම හරි වැදගත් කමක දැනුනොත් පොඩි Pm එකක් දා. ඒක ත්මයි ඉතින් මෙකෙන් බලපොරොත්තු වන දේ.
මේ දෙවල් ගැන දන්න අය හිටියනම් මට සමාවෙන්න ඔන.

Quote &Bump This
 
Last edited:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,794
    23,480
    113
    යාලුවනේ මෙන්න මේවාතමයි මම දන්න සාර්ථක ක්‍රම කිපයක්.
    මම හිතනවා ඔයලගෙන් එක්කෙනෙක් හරි මේ එක ක්‍රමයකින් හරි හොඩයයි කියලා. මේ ක්‍රම ගැන ඔයලා කලින් දැනුවත් වෙලාහිටියනම් මට බනින්න එපා.
    1.Adsence ගන්න ගොඩක් දෙනෙකුට අමරුඉනේ. නමුත් ලේසියෙන්ම ගන්න ක්‍රමයකුත් තියනවා.ඒ තමයි Toutube මාර්ගයෙන් අපි Adsence ගන්න එක.ඒ ක්‍රමයට Adsence ගත්තම අපිට Youtube වලට video දාලා ඒ වලින් සල්ලි හොයන්න පුලුවන් වෙනවා.දැන්ගොඩක් දෙනෙක් එහෙම Adsence ගන්නවා.ඒ ක්‍රමය ගැන මම ලියන්න කාලය ගත කරන එක අපරාදෙ. ඔයාලට මෙන්න මෙ පොස්ට් එකෙන් හදාගන්න අවැසි සියලුම විස්තර තියනවා.
    http://t10.us/57
    IP එක change කර ගන්න ඕන වෙනව ඔකට USA විදියට එකට මෙන්න මෙ පොස්ට් එක බලන්න. http://www.discussion/7866/how-to-c... ලොකු විස්තරයක් තියනවා. [url]http://t10.us/58
    2.මේකට බහින්නනම් හොද දැනුමක් තියෙන්න ඔන වෙනව වෙබ් Design වගේ එවා ගැන. කරන්න තියෙන්න පට්ට Theme ටිකක් හදන එක මෙක ඉතින් හැමොටම බහැනෙ.පුලුවන් අය ඉන්නවනම් ඉතින් ජිවිතෙම ගොඩ. එක Theme එකකින් ලක්ෂ 5කට වඩා හොයන්න පුලුවන් ලේසියෙන්ම. මෙත්නින් ඒ Site http://themeforest.net/ එකට යන්න.ගිහින් රවුමක් ගහල බලන්න වැඩේ පුලුවන්ද කියලා.මට ගොඩක් කාලය හිග නිසා ඒ ගැන වැඩිවිස්තරයක් දාන්න අමරුයි.මමත් මේ ක්‍රමය කරන නිසයි කියන්නෙ පොඩ්ඩක් මේ ගැන ඉගන ගෙන හරි කරන්න.
    3.මගේනම් ප්‍රධානම ආදායම් මාර්ගය Forex තමයි .හැමොටම Forex ගැලපෙන්නේ නැ. මොකද සමහරුForex ගැන මෙලෝම දෙයක් නොදැන මුදල් අයෝජනය කරලා සල්ලි නැති කරගන්නවා.නමුත් හොදට ඉගනගෙන කරනවනම් වෙන මොකුත් කරන්න ඔනි නැ.Forex ගැන ඉගන ගන්න ඔන අය මේ සයිට් එක බලන්න.
    http://t10.us/4n
    මගේ අදායම මසෙකට ඉලක්කම් 4 ගණනක් $ වලින්.කියද කියල අහන්න එපා.කියන්න තියෙන්නේ හරියට Forex කරොත් ගොඩම තමයි.
    කාටම හරි වැදගත් කමක දැනුනොත් පොඩි Pm එකක් දාලා Thank කරන්න. ඒක ත්මයි ඉතින් මෙකෙන් බලපොරොත්තු වන දේ.
    මේ දෙවල් ගැන දන්න අය හිටියනම් මට සමාවෙන්න ඔන.

    supiri
     
    • Like
    Reactions: EUMA175