ඉන්ටර්නෙට් රැකෝඩ්. MUST SEE!

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    rep 4+
    11.gif
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    fatta mcho tnx

    ela maxxa

    patta rep++

    සුපිරි:yes:

    Elakiri machan... :)



    a useful thread....thx for sharing...:D

    එලකිරි මචංලා


    Captain ජැක් ස්පැරෝ;13379521 said:
    Good Post Machan :cool:


    එල එල +++++





    බම්ප්

    Patta records tika...:yes:+++++

    Ela
    Rep 4+

    BUMP.MARU


    ela ela
    rep2+

    onna dunna rep+.mata welawaka dipan.

    patta REP++++


    නියම තොරතුරු ටිකක්...

    රෙප්+

    අප්පට සිරි කිව්වලු. මම හිතුවේ නෑ මෙච්චර කොමෙන්ට් වැටෙයි කියල. ගොඩක් අය රෙප් ත් දීල තිබුන. බලපු හැමෝටමයි, ඔය කොමෙන්ටු දාල තියෙන හැමෝටමයි, බම්ප් කරපු හැමෝටමයි, රෙප් දීපු හැමෝටමයි ගොඩාක් ස්තුතියි. මේ තමයි මම දාපු ත්‍රෙඩ් වලින් වැඩිම ප්‍රතිචාර ලැබුන ත්‍රෙඩ් එක. ජය වේවා හැමෝටම.​
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,966
    54,542
    113
    Colombo
    v5fIx.jpg


    බැලුවම තේරෙනවනේ කතන්දරේ මොකක්ද කියල. ඔව් බං දකුණු කොරියාවේ තමයි වැඩිම ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් දෙන්නේ. 2006 වෙද්දී රටේ 96% ක් දෙනාට මොබයිල් ෆෝන් වල ඉන්ටර්නෙට් ඇක්සස් එක තිබ්බලු. ස්පීඩ් එක 17.5Mbps. දෙවනියට වැඩිම ස්පීඩ් එකක් දෙන්නේ ජපානේ ලු. ඒ 9.1Mbps. එක්සත් ජනපදය ඔය ලිස්ට් එකේ ඉන්නේ 13 වෙනියට. ඔන්න බලමුකෝ එකෙත් හැටි.



    ලංකාව ඔය list එකේ කීවෙනි තැනටද බං ඉන්නේ?
    මෙහෙත් ඉන්නවනේ පට්ට speed ISPලා.
    :lol::lol::lol::lol:

    lankawe ISP lata gahanna un wenaratawala ne ban. Unlimited kiyala FUP apply karana un wenaratawala innawada ? :rolleyes: