ඉන්ටර්නෙට් nov 15 පස්සෙ නැති වෙනව

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,295
    24,484
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අන්න ඩයලොග් උන් 3G network එක november 15 shutdown කරනව. 4G network එක ඕකෙන් පස්සෙ ගොඩ දැම්මොත් හොඳයි.


    Dialog to Shut Down its 3G Network to Give More Spectrum Capacity to Expand 4G Broadband

    Dialog Axiata PLC, Sri Lanka’s premier connectivity provider, has announced that its 3G network will be shut down effective 15th November 2023. As communicated earlier this year, the decision comes as part of Dialog Axiata's ongoing efforts to provide the best possible mobile experience for its customers and is part of its continued efforts to introduce best-in-class, next-gen technologies to Sri Lankan consumers.

    https://www.dialog.lk/3g-shutdown

    Why did Dialog decide to shutdown 3G?
    Dialog decided to shut down its 3G network on the 15th Nov 2023 to give more spectrum capacity to expand the 4G Broadband Network thereby giving a better experience to the Dialog 4G mobile Broadband/ Data customers.

    How does the 3G shutdown affect me?
    If you are using a 3G SIM or 3G device you will not be able to use Data services once the 3G network is shutdown on the 15th Nov 2023, but you can continue using calls and SMS on your current 3G device.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    4G coverage එකක් නැතුව 3G shutdown කරන්න ට්‍රැක්ද මුන්ට. සමහර පැති වලට 3G coverage එකවත් නෑ. ගොන් පක්කු ටිකක්නේ මුන් බලනකොට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,021
    113
    3G network එක shutdown කරලා නම් දැන් සෑහෙන කල්නෙ? :unsure: මගේ ළග තිබ්බ ඩොන්ගල් එකත් දැන් මාස ගාණකට ඉස්සෙල්ලා අයින් කරා සිග්නල් නැතුව ගිය හින්දා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,484
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    4G coverage එකක් නැතුව 3G shutdown කරන්න ට්‍රැක්ද මුන්ට. සමහර පැති වලට 3G coverage එකවත් නෑ. ගොන් පක්කු ටිකක්නේ මුන් බලනකොට
    ඔව් තාම 3g use කරන අය ඉන්නව. 5g වලට සල්ලි එකතු කරන්න ද දන්න්නෙ නෑ.

    3G network එක shutdown කරලා නම් දැන් සෑහෙන කල්නෙ? :unsure: මගේ ළග තිබ්බ ඩොන්ගල් එකත් දැන් මාස ගාණකට ඉස්සෙල්ලා අයින් කරා සිග්නල් නැතුව ගිය හින්දා.
    නෑ තාම 3g තියෙනව. සමහරවිට ඔය ට්වර් එකේ maintenance අතාරින්න ඇති shutdown කරන්න යන නිසා.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    3G වලින් internet connect වෙන්න නම් බැරිවුණා දැන් මාස 7ක් විතර ඉඳලා. දැන් එහෙනම් voice වැඩ කරන එකකුත් නෑ
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,484
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    3G වලින් internet connect වෙන්න නම් බැරිවුණා දැන් මාස 7ක් විතර ඉඳලා. දැන් එහෙනම් voice වැඩ කරන එකකුත් නෑ
    එක තමා සීන් එක වොයිස් 2g වලින් කරනවද දන්නෙ නෑ. volte නැත්තම් හබක් වගේ.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx