ඉන්ටව් ඒච් ආර් ඩයල් ඒක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,123
    12,009
    113
    අමුතුම ඉන්ටව් ඒකක් බන් ..මගේ ජීවිිත කාලයටම ඒහෙම අයි ටී ඉන්ටව් ඒකකට මම මුන දිලා නැහැ..
    මචං ලෙවල් ඒකේ ..ඉන්ටව් ඒකක්...

    කිසිම ෆෝමලැටි ඒකක් නැහැ...වට්ස්ඇප්වලින් කතා කලේ..අනේ මන්දා !
    උඹලට මේ ගැන මොකද? හිතෙන්නේ...ස්ටෑන්ඩර්ඩ් ඒකක් තියන කම්පැනි ඒකක් නෙමේ..

    ස්ටාටප් ඒකක්.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    HR එක විතරද තිබ්බේ.
    Technical එකක් තිබ්බේ නැද්ද ?

    Whatsapp වලින් කතා කරන එක නම් අවුලක් නැ. ගොඩක් වෙලාවට initial screening එක ගන්නේ phone or whatsapp තමයි 10 min වගේ.

    උබට කිව්වා ඒවා ඇහුනේ නැද්ද ?
     
    • Like
    Reactions: Lionzzz and SK29

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    අමුතුම ඉන්ටව් ඒකක් බන් ..මගේ ජීවිිත කාලයටම ඒහෙම අයි ටී ඉන්ටව් ඒකකට මම මුන දිලා නැහැ..

    මචං ලෙවල් ඒකේ ..ඉන්ටව් ඒකක්...

    කිසිම ෆෝමලැටි ඒකක් නැහැ...වට්ස්ඇප්වලින් කතා කලේ..අනේ මන්දා !

    උඹලට මේ ගැන මොකද? හිතෙන්නේ...ස්ටෑන්ඩර්ඩ් ඒකක් තියන කම්පැනි ඒකක් නෙමේ..

    ස්ටාටප් ඒකක්.
    Not sure about the context, but many startups are quite informal. I have seen interviews done in coffee shops over lunch etc. But always make sure you verify and good luck.
     
    • Like
    Reactions: SK29 and Shamal3001