අමුතුම ඉන්ටව් ඒක

HErTMArairpt

Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    එක විදියක මැනෙජරයෙක් ඉන්න කම්පනි එකක් වෙන්න ඇති.

    අපේ හිටිය, ප්‍රොජෙක්ට් මෑනජරයෙක්, උට මොන ඩ්‍රිග්‍රී, ඉන්ටවිව් මාක්ස්, පසනලිටි තිබ්බත් වැඩක් නෑ
    ලින්ක්ඩින් එකෙ ක්න්ටැක්ට් 500ක් නැත්නන්.

    ක්න්ටැක්ට් 500 තමා බලන ලොකුම කොලිටි එක
    fortune-500-text-on-red-260nw-1886762398.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕනවට වඩා පර්සනල් දේවල් අහන එක නම් එතිකල් නැහැ
    හැබැයි ඔය HR එකෙන් අහල තියන ජීවිතේ හොඳම තීරනේ මොකද්ද වගේ ඒව ගොඩක් HR ඉන්ටවීවු වලදි මගෙනුත් අහල තියනවා.

    තව ඔය ජොබ් එක නැතුව මාස කීපයක් හිටියා නම් අනිවා හොයනවා, ගොඩක් වෙලාවට එහෙම වෙලා තියන අය ගොඩක්ම හොඳ කෙනෙක් නෙමෙයි නම් ඉන්ටවීවු කරන්නෙ නැහැ.
    සාමාන්‍යෙන් ජොබ් එකකින් අයින් වෙන්නෙ වෙන ජොබ් එකක් හොයාගෙනනේ, එහෙම නැතිව අයින් වෙන්නෙ එක්කො කම්පැනිය එක්ක කේස් එකක් දාගෙන එක්කො ටර්මිනේට් කරලා වගේ හේතුවක් වෙන්න පුලුවන්, එහෙම කෙනෙක් කම්පැනි වලට ගන්න කැමති නැහැ, සමහර වෙලාවට පිටරට ජොබ් වලට එහෙමත් මම දැකල තියනවා contionus work experince තියෙන්න ඕන කියලා තියනවා, අතරමග ගැප් තිබ්බොතින් කේස්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    එක විදියක මැනෙජරයෙක් ඉන්න කම්පනි එකක් වෙන්න ඇති.

    අපේ හිටිය, ප්‍රොජෙක්ට් මෑනජරයෙක්, උට මොන ඩ්‍රිග්‍රී, ඉන්ටවිව් මාක්ස්, පසනලිටි තිබ්බත් වැඩක් නෑ
    ලින්ක්ඩින් එකෙ ක්න්ටැක්ට් 500ක් නැත්නන්.

    ක්න්ටැක්ට් 500 තමා බලන ලොකුම කොලිටි එක
    idapan man contacts 5000+ hadagena oke management vacancy ekakata apply karala balanna :P
     
    • Haha
    Reactions: Shamal3001