personal matter එකකට ගන්නේ කිව්වම සාමානයෙන් අහන්නේ නැ මොකටද කියලා.ලන්කාවෙ ඔෆිස් එන්වයර්මන්ට් එක හෙන අමුතුතුයි මචන් උදාහරනයකට
අපි බොසාගෙන් නිවාඩුවක් ගන්න ඕනෙ කිව්වම අපි නිවාඩු ගන්න හේතුව අපෙන් අහනව ඒක පුද්ගලික දෙයක් උනත් බොසා ලැජ්ජ නැතුව අහනව "ඇයි ඔයාට මොකටද නිවාඩුව ඕනෙ කියල"
ඒත් වෙන රටවලනම් එහෙම අහන්නෙ නෑ.අපිට ඕනෙ නම් කියන්න පුලුවන් නැත්නම් නොකිය ඉන්න පුලුවන්.බොස් හරි එච් ආර් එක්ව්න් හරි අහන්නේ නෑ ඇයි මොකටද නිවාඩු ගන්නෙ කියල.






