ඩිලිවර් එක තියෙන්නේ නොවැම්බර් 08, ඔයාගේ ටීම් එක ප්‍රමාදයි. කස්ටමර් බලන් ඉන්නවා 10 වැනිදාට අවුට් එක. ටීම් එක පිස්සු කෙලලා . කෙලවලා .
එතකොට මොකද? ඔයා කරන්නේ හ්ම් කියන්න බලන්න
ඒ වගේ අවස්ථාවක , ඔයා කොහොමද ගොඩ දාන්නේ වැඩේ .? දිපල්ලකෝ උත්තර
මගේ උත්තරය
ඇත්තම කතාව කස්ටමර්ට කියලා . සීන් කෝන් එක පැහැැදිලි කරලා. පොඩි කෑල්ලක් ඉක්මනින් හදලා පෙන්නවා. ඩේට් එක ඩ්‍රැග් කරලා. (එක්ස්ට්‍රා එෆෙක්ට් එක සෙනසුරාදා ඉරිදා හරි දාලා දෙන එකට නම් මම කැමැති නැ කිව්වා..)
උඹලා දෙන එක මොකක්ද?
මේවගේ ප්‍රශ්න මොනවද? අහන්නේ Interview wala?