ඉන්ටව් වල මෝල් කලන්තේ දාන ප්‍රශ්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    ඩිලිවර් එක තියෙන්නේ නොවැම්බර් 08, ඔයාගේ ටීම් එක ප්‍රමාදයි. කස්ටමර් බලන් ඉන්නවා 10 වැනිදාට අවුට් එක. ටීම් එක පිස්සු කෙලලා . කෙලවලා .
    එතකොට මොකද? ඔයා කරන්නේ හ්ම් කියන්න බලන්න

    ඒ වගේ අවස්ථාවක , ඔයා කොහොමද ගොඩ දාන්නේ වැඩේ .? දිපල්ලකෝ උත්තර

    මගේ උත්තරය
    ඇත්තම කතාව කස්ටමර්ට කියලා . සීන් කෝන් එක පැහැැදිලි කරලා. පොඩි කෑල්ලක් ඉක්මනින් හදලා පෙන්නවා. ඩේට් එක ඩ්‍රැග් කරලා. (එක්ස්ට්‍රා එෆෙක්ට් එක සෙනසුරාදා ඉරිදා හරි දාලා දෙන එකට නම් මම කැමැති නැ කිව්වා..)

    උඹලා දෙන එක මොකක්ද?

    මේවගේ ප්‍රශ්න මොනවද? අහන්නේ Interview wala?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,677
    13,428
    113
    ඔයවගේ ඒවාට උත්තර දෙන්න කලින් කම්පැනි culture එක පොඩ්ඩක් බලපන් ,, සමහර උන් හරි ආසයි extra hours , weekend වැඩ කරනවා කියල අහන්න . ලංකාවේ නම් 80% එහෙම තමයි . හැබැයි සමහර කම්පැනි ඒ උත්තරේ කිව්වොත් එකම හේතුවක් කරගන්නවා උබව reject කරන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඩිලිවර් එක තියෙන්නේ නොවැම්බර් 08, ඔයාගේ ටීම් එක ප්‍රමාදයි. කස්ටමර් බලන් ඉන්නවා 10 වැනිදාට අවුට් එක. ටීම් එක පිස්සු කෙලලා . කෙලවලා .
    එතකොට මොකද? ඔයා කරන්නේ හ්ම් කියන්න බලන්න

    ඒ වගේ අවස්ථාවක , ඔයා කොහොමද ගොඩ දාන්නේ වැඩේ .? දිපල්ලකෝ උත්තර

    මගේ උත්තරය
    ඇත්තම කතාව කස්ටමර්ට කියලා . සීන් කෝන් එක පැහැැදිලි කරලා. පොඩි කෑල්ලක් ඉක්මනින් හදලා පෙන්නවා. ඩේට් එක ඩ්‍රැග් කරලා. (එක්ස්ට්‍රා එෆෙක්ට් එක සෙනසුරාදා ඉරිදා හරි දාලා දෙන එකට නම් මම කැමැති නැ කිව්වා..)

    උඹලා දෙන එක මොකක්ද?

    මේවගේ ප්‍රශ්න මොනවද? අහන්නේ Interview wala?
    කස්ටමර් මත depend වෙනවා. අපිත් එක්ක හොඳ repo එකක් තියෙන එකෙක්නම් මුලු ඇත්තම කියන්නෙ නෑ, ඒත් පුලුවන් තරම් බොරු නොකිය පොඩි extension එකක් ගන්න බලනවා. key deliverables focus කරනවා.

    අලුත් එකෙක්නම්, කතාව spin කරනවා deadline extend කරගන්න පුලුවන් වෙන්න. සමහරවිට free මගුල් දෙන්න වෙනවා.

    කොහොමනමුත්, මම ආසයි ඕවා වෙන්න කලින් ඔය වගේ එකක් වෙන එක නවත්ත ගන්න. අපිට ඒක කොන්ට්‍රොල් කරන්න පුලුවන්. හරියට milestones බලලා ඒ ඒ වෙලාවට කරන්න ඕන දේවල් කරනවා. නැතුව අන්තිමට වෙනකන් ඉඳලා "හුකා මුන් නාලනේ" කියන එක හරි approach එකක් නෙවි.

    ඔන්න ඔය වගේ එකක් තමා මමනම් කියන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පිස්සු කෙලපු උන්ට හිමින් සැරේ ශොට් එක දෙනවා. :devilish:

    ටීම් එකට අළුතෙන් කොල්ලො පහක් දාලා අදිනවා 😁

    Mythical_man-month_%28book_cover%29.jpg
     
    • Like
    Reactions: rumesh.fbi

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    මේ තියෙන්නෙ, ප්‍රැක්ටිස් කරලා පලයල්ලා. හැබැයි ඉන්ටර්වීව් එකෙන් තේරුනහම මාව අමතක කරනව එහෙම නෙවෙයි ඕං

    Interview 1
    Interview 2
     
    • Like
    Reactions: rukshrulz

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,528
    3,120
    113
    EU interview එක්ක ඇහුවා මිලියන 100 ක්ද මන්දා ටිකට් එකක් ඇදුනොත් මොකද කරන්නෙ කියලා 😵‍💫

    තව ඇහුවා, experience නැතිම 3-4 ක් එක්ක urgent project ekak දවස් 3n කරනවද? නැත්නම් තනියම සතියකින් කරලා ගොඩ දානවද කියලා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,413
    4,042
    113
    EU interview එක්ක ඇහුවා මිලියන 100 ක්ද මන්දා ටිකට් එකක් ඇදුනොත් මොකද කරන්නෙ කියලා 😵‍💫

    තව ඇහුවා, experience නැතිම 3-4 ක් එක්ක urgent project ekak දවස් 3n කරනවද? නැත්නම් තනියම සතියකින් කරලා ගොඩ දානවද කියලා
    Answers monada?

    කස්ටමර් මත depend වෙනවා. අපිත් එක්ක හොඳ repo එකක් තියෙන එකෙක්නම් මුලු ඇත්තම කියන්නෙ නෑ, ඒත් පුලුවන් තරම් බොරු නොකිය පොඩි extension එකක් ගන්න බලනවා. key deliverables focus කරනවා.

    අලුත් එකෙක්නම්, කතාව spin කරනවා deadline extend කරගන්න පුලුවන් වෙන්න. සමහරවිට free මගුල් දෙන්න වෙනවා.

    කොහොමනමුත්, මම ආසයි ඕවා වෙන්න කලින් ඔය වගේ එකක් වෙන එක නවත්ත ගන්න. අපිට ඒක කොන්ට්‍රොල් කරන්න පුලුවන්. හරියට milestones බලලා ඒ ඒ වෙලාවට කරන්න ඕන දේවල් කරනවා. නැතුව අන්තිමට වෙනකන් ඉඳලා "හුකා මුන් නාලනේ" කියන එක හරි approach එකක් නෙවි.

    ඔන්න ඔය වගේ එකක් තමා මමනම් කියන්නෙ.
    Meka shape wage
     
    • Like
    Reactions: tharakaf

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    ඩිලිවර් එක තියෙන්නේ නොවැම්බර් 08, ඔයාගේ ටීම් එක ප්‍රමාදයි. කස්ටමර් බලන් ඉන්නවා 10 වැනිදාට අවුට් එක. ටීම් එක පිස්සු කෙලලා . කෙලවලා .
    එතකොට මොකද? ඔයා කරන්නේ හ්ම් කියන්න බලන්න

    ඒ වගේ අවස්ථාවක , ඔයා කොහොමද ගොඩ දාන්නේ වැඩේ .? දිපල්ලකෝ උත්තර

    මගේ උත්තරය
    ඇත්තම කතාව කස්ටමර්ට කියලා . සීන් කෝන් එක පැහැැදිලි කරලා. පොඩි කෑල්ලක් ඉක්මනින් හදලා පෙන්නවා. ඩේට් එක ඩ්‍රැග් කරලා. (එක්ස්ට්‍රා එෆෙක්ට් එක සෙනසුරාදා ඉරිදා හරි දාලා දෙන එකට නම් මම කැමැති නැ කිව්වා..)

    උඹලා දෙන එක මොකක්ද?

    මේවගේ ප්‍රශ්න මොනවද? අහන්නේ Interview wala?
    The interviewer knows projects gets delayed. The objective of this question is to gauge your attitude towards it. It shouldn't be an answer with a defeatist attitude. Just say I will call the client, briefly explain that the deadline unfortunately cannot be met due to unforeseen circumstances even though extra hours has been done to meet it. Will apologise, accept full accountability for any inconvenience caused and provide with a revised timeline.