ඉන්දරේ මැරුනාම

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    LINK

    මිත්‍යා විශ්වාස තියෙන්නේ ලංකාවේ විතරද? 🤔

    මේකට හොඳම වගේම දරුණු විදිහට දුරදිග ගියපු උදාහරණයක් තමයි ප්‍රංශයේ Père Lachaise කියන සුසාන භූමියේ පිහිටලා තියන Victor Noir කියන පුද්ගලයාගේ සොහොන කියලා කියන්නේ.

    1848 ඉදන් 1870 වෙනකන් ජීවත්වුන මේ ප්‍රසිද්ධ වාර්තාකරුවා පියරේ බොනපාට් (නැපෝලියන් බොනපාට්ගේ නෑදෑයෙක්) කියන පුද්ගලයාගේ වෙඩි පහරකින් තමයි අවසන් ගමන් ගිහින් තියෙන්නේ. කොහොම හරි මේ පුද්ගලයව ආදාහනය කරාට පස්සේ ඔහු වෙඩි පහර වැදිලා පාරේ වැටුන විදිහ නිරූපණය වෙන විදිහටම ඔහුගේ සැබෑම ශරීර ප්‍රමාණයේ පිළිරුවක් එක්ක ඔහුගේ හිස් වැසුමේ අනුරුවකුත් Jules Dalou කියන නමින් හඳුන්වන පුද්ගලයා සොහොනට ඉහළින් නිර්මාණය කළා. මේ නිර්මාණය කරපු පිළිරුවේ තියෙන ලොකුම වෙනසක් තමා ඔහුගේ කලිසමේ ඒ අදාල ස්ථානයේ ලොකුවටම උළුප්පලා ඔහුගේ ශිෂ්ණය පෙන්වලා තියෙන එක. (ඡායාරූප බලන්න.) 😉

    මේ හේතුව හින්දා දැන් කාලයක ඉඳන් කාන්තාවන් අමුතුම මිත්‍යා විශ්වාසයක් හිතේ තියාගෙන මේ පිළිමය ළඟට යන එක සිදු කරනවා. එහෙම ගිහින් ඔවුන් මුලින්ම මේ පිළිරුවේ තොල් සිපගෙන ඊට පස්සේ තමන්ගේ ලිංගික අවයව අර පිළිරුවේ කලින් කියපු විදිහට උලුප්පලා පෙන්වලා තියෙන කොටසේ කිහිප වතාවක් පිරිමදින එක සිදු කරනවා කියලා වාර්තා වෙනවා. 😅 ඊට පස්සේ ඔවුන් අන්තිමේට මලක් අරගෙන ඒ පුද්ගලයාගේ පිළිරුව ආසන්නයේ තියෙන ඔහුගේ තොප්පිය ඇතුලට දාන එක තමයි සිදු කරන්නේ. 🌺 මෙහෙම කළාම කාන්තාවන් තමන්ට සරු බව, වැඩිපුර ලිංගික තෘප්තිය වගේම වසරක් වගේ කාලයක් ඇතුලත සැමියෙක් හොයාගන්න ලැබෙනවා කියලා විශ්වාස කරන නිසා තමා ඔවුන් මේ දේ කරන්න පෙළඹිලා ඉන්නේ. 🫠

    කොහොම වුණත් මේක වළක්වන්න ප්‍රංශයේ රජය අන්තිමේට මේ සොහොන වටේ විශාල වැටක් ගහලා තිබුනා. හැබැයි මිනිස්සු මේකට ගොඩක් විරෝධතා කරපු නිසා අන්තිමට ඒ වැට ගලවලා අයින් කරන්න තමයි ප්‍රංශයේ රජයට සිද්ධ වුණේ. අද මේ වෙනකොටත් මේ මිථ්‍යා විශ්වාසය හිතාගන්න බැරි තරම් ජනප්‍රිය නිසා කාන්තාවන් සිපගෙන වගේම පිරි මැදලාම මේ පුද්ගලයාගේ පිළිරුවේ තොල් වල සහ කලිසමේ දීප්තිමත් තඹ පැහැය මතුවෙලා තියෙනවා පවා අපිට බලාගන්න පුළුවන්. (ඡායාරූප බලන්න.) එහෙම බලනකොට මේ මිථ්‍යා විශ්වාසය කොයි තරම් දුර දිග ගිහින් තියෙනවද කියලා ඔබට පැහැදිලියි නේද? 😬

    - සුලෝචන සඳකැළුම් - ✍️

    තොරතුරු අන්තර්ජාලයෙනි.

    FB_IMG_1675325028120.jpg

    FB_IMG_1675325030599.jpg
    FB_IMG_1675325033532.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    මෛනා මේක දැක්කොත් ඌත් එහෙම හදයි. ඉතාලියෙ නම් ගෑනු විතරයි. මෙහෙ නම් වේස බයියොත් යාවි අතුල්ලගන්න.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මෛනා මේක දැක්කොත් ඌත් එහෙම හදයි. ඉතාලියෙ නම් ගෑනු විතරයි. මෙහෙ නම් වේස බයියොත් යාවි අතුල්ලගන්න.
    එරෝසනුයි ඔසාමායි නකමුරායි අතුල්ලලාම මහින්ද මහත්තයාගෙ පිලිමේ සබන් පෙත්ත වගේ ගෙවෙයි සතියෙන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    තොපිට joke වුණාට ප්‍රශ්නයක් තමයි ඉතින්. Urinal එකකටවත් යන්න බෑ කට්ටිය කන්න වගේ බලනවා. ඉතින් මම නම් යන්නෙම දොර වහන washroom වලට.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    තොපිට joke වුණාට ප්‍රශ්නයක් තමයි ඉතින්. Urinal එකකටවත් යන්න බෑ කට්ටිය කන්න වගේ බලනවා. ඉතින් මම නම් යන්නෙම දොර වහන washroom වලට.
    ඉතිං උබේ පයිය හැමෝටම පේන්න චූ කරහංකො ලබ්බටද හංගන්නෙ ඒකට විතරක් ගියාම් 🤣🤣🤣🤣 රට පුරා එක එක ඒවගෙ අලව අලව යන්ව පේන්න චූ කරන්න ලැජ්ජාව 🤣
     
    • Haha
    Reactions: Solo Rider

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ඉතිං උබේ පයිය හැමෝටම පේන්න චූ කරහංකො ලබ්බටද හංගන්නෙ ඒකට විතරක් ගියාම් 🤣🤣🤣🤣 රට පුරා එක එක ඒවගෙ අලව අලව යන්ව පේන්න චූ කරන්න ලැජ්ජාව 🤣
    Selective Anonymity හුත්තෝ 🤣🙏
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තොපිට joke වුණාට ප්‍රශ්නයක් තමයි ඉතින්. Urinal එකකටවත් යන්න බෑ කට්ටිය කන්න වගේ බලනවා. ඉතින් මම නම් යන්නෙම දොර වහන washroom වලට.

    මිනිස්සු කන්න වගේ බැලුවා නම් ඕකට දැනටමත් ඇස්වහා වැදිලා ඇති යකෝ පුළුවන් නම් ජුන්ඩගේ කරට සුරයක් හරි පංචායුධයක් හරි දාපන්. 😁😁😁
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    මිනිස්සු කන්න වගේ බැලුවා නම් ඕකට දැනටමත් ඇස්වහා වැදිලා ඇති යකෝ පුළුවන් නම් ජුන්ඩගේ කරට සුරයක් හරි පංචායුධයක් හරි දාපන්. 😁😁😁
    @IndrajithGamage ජුන්ඩට මොට්ටුවක් තියන්න.උදේ හවස ඇස්වහකට වහ හෝවහ පුච්චන්න. පොල්කටු අගුරු වලට අබ මිරිස් කරල් ලුනු දාලා ජුන්ඩට දුන් අල්ලලා තුන් පාරක් කෙල ගහලා තුම්මන් හන්දියක අගුරු ටික දාන්න

    @Zeuz @Solo Rider @Ryan08 bump karanna sudu kiri mithurani
    ------ Post added on Feb 3, 2023 at 12:42 PM