ත්‍රෙඩ් එකේ owner ට request කරලා ඕනෙ වෙලාවට ත්‍රෙඩ් delete කරන්න පුලුවන්ද? එහෙම නැත්තම් පෝස්ට් ඩිලීට් කරන්න පුලුවන්ද?
ඉන්දරේ ගේ කට උත්තර නැති වෙච්ච ත්‍රෙඩ් එකක් මං බුක්මාර්ක් කරන් හිටියා.. ඒක දැන් නෑනේ... ඒක මං කෝට් කරපු තැන් වල විතරයි තියෙන්නෙ... ඔරිජිනල් පෝස්ට් එක නෑ...
ත්‍රෙඩ් එක උගෙ බැන්ක් statement එක දාල show off කරන්න දාපු එකක්... මට මතක විදිහට @lasankandy ද කොහෙද ඌත් එක්ක ඇරගෙන ගියේ...
මේ තියෙන්නෙ කෝට් කරපු තැන්..
https://elakiri.com/threads/නහින-දෙ...is-එක-බලපන්-පොම්නයෝ.2107876/#post-28912390
https://elakiri.com/threads/එදා-මම-...ියන-හුට්ට-අැහුවෙ-නෑනෙ.2107861/#post-28912145
පෝස්ට් එක ක්ලික් කරාම මෙහෙම එනවා...
ඇයි මෙහෙම එන්නේ?
@spamcheck @tintin123 @GTRZ