ඉන්ද්‍රචාපා රෙන හැටි බලපන් දෙරණ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඉන්ද්‍රචාපා රෙන හැටි බලපන් දෙරණ

    ඉන්ද්‍රචාපා රෙන හැටි බලපන් දෙරණ මා නොවන මම සංගීත වැඩසටහනේ

    නොදකින් මුන්ද බන් පොරවල්

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උට පුළුවන් විදිහට වෙන් ඇතිනේ මිනිහෝ උ කරන්නේ
    තෝ දෙරණට ගිහිල්ලා කරලා පෙන්නපන්කෝ උට වැඩිය හොදට මිනිහෝ
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    උට පුළුවන් විදිහට වෙන් ඇතිනේ මිනිහෝ උ කරන්නේ
    තෝ දෙරණට ගිහිල්ලා කරලා පෙන්නපන්කෝ උට වැඩිය හොදට මිනිහෝ

    අහ්හ් ඔය ඉන්නේ ඉන්ද්‍රචාප ගේ බෙටි ලොවන උන්
    යකෝ සින්දුවට සදාරනයක් ඉෂ්ට වෙනවද කියල බලපන්...මෝඩයෙක් වගේ උඩ පනින්නේ නැතිව බලපන් වැඩසටහන ඉස්සෙල්ල
     
    Oct 13, 2016
    2,675
    276
    0

    අහ්හ් ඔය ඉන්නේ ඉන්ද්‍රචාප ගේ බෙටි ලොවන උන්
    යකෝ සින්දුවට සදාරනයක් ඉෂ්ට වෙනවද කියල බලපන්...මෝඩයෙක් වගේ උඩ පනින්නේ නැතිව බලපන් වැඩසටහන ඉස්සෙල්ල

    :yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උල ලේනෝ චා කරා

    මුට සින්දු කියන්න බහ බන්

    ඔව් බන්. අපේ බල්ලා කියනවා ඔයිට වඩා හොඳට. ඒ වුනාට මූ judge panel එකේ ඉඳන් සින්දු කියන්න එන එවුන්ට දෙන ටෝක්ස් බලපන්කො.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ඔව් බන්. අපේ බල්ලා කියනවා ඔයිට වඩා හොඳට. ඒ වුනාට මූ judge panel එකේ ඉඳන් සින්දු කියන්න එන එවුන්ට දෙන ටෝක්ස් බලපන්කො.

    අන්න දැන් දෙරණේ කියනවා සින්දු බලපන් එක
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පෝරම කියනවා පොරට රංග පාන්න බහ කියල
    ඇත්ත කියනවා මොනවා උනත්....සින්ඩරෙල්ල එකේ ඇදගෙන නානවා

    මුට සින්දු කියන්නත් බැහැ බන් ඊයා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    උල ලේනෝ කන හැටි අහලා මා නොවන මම ඒපා උනා :no::no: