ඉන්ද්‍රජිත්ගෙ හාල් මල්ලිගෙ කැම්පේන් එක කොහොමද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්. ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්‍රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි. 👍

    ඌ ඇමරිකාවෙ චන්දෙ ඉල්ලනව ඇත්තෙ. ඒකනෙ ට්‍රම්ප් වගේ කරනව කියන්නෙ. ලංකාවෙ උන් දන්නෙත් නෑ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    oka dan kiriye nedda ban
    දාර මුඩුක්කු බඩු ටිකක් ප්‍රමෝට් කර කර හිටිය බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති නිසා දැන් වැඩිය පේන්න නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දාර මුඩුක්කු බඩු ටිකක් ප්‍රමෝට් කර කර හිටිය බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති නිසා දැන් වැඩිය පේන්න නෑ.
    ehemada dakke naha awuruddakin withara.
    ehema ekek kiriye hitiyai kiyala mathak uneth me thread eka dekkahamai ban.