මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්. ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි.![]()
ඌ ඇමරිකාවෙ චන්දෙ ඉල්ලනව ඇත්තෙ. ඒකනෙ ට්රම්ප් වගේ කරනව කියන්නෙ. ලංකාවෙ උන් දන්නෙත් නෑ
