බලහන් පරණ සරුවාල බාච්චු ටික විසික් කරලා අලුත් අැඳුම් ටිකක් මහගෙන. දැන් නම් පට්ට.
එ‍් කාලෙ කියපුවා

එ‍් කාලෙ කියපුවා
යසයි කියද්දි කියද්දි අහන් නැතිව රෙද්ද වහගෙන සරුවාල අැඳලා නටන්න ගියා. අනික් dancing team සේරම දැන් ලස්සනට, ගැළපෙන අැඳුම් අැඳලා හොඳටම කරනවා. Show එකකට ගියාම මේ වගේ බලන්න අාස දෙයක් තියෙන්න එපැයි බං හුත්ත.
අරකිගෙ බිජ්ජෙ group එක දැන් බලු බල්ලෙක් ගණන් ගන් නෑ.Flushback එකයි, මේග ස්ටාර් එකයි තව කීපයක් විතරක් පරණ කරුමෙට ඉඳල හිටල කර ගහනවා. එ‍්කත් කුණු කොල්ලෙට.
හැබැයි ඕකි කවදාවත් කියන දේ අහලා costume වෙනස් කරගන් නෑ. එච්චරකට අලි පඩේ. දැන් කරොත් ඉන්ද්‍රජිත් හරි කියල පිළිගත්තා වෙනවනෙ. එ‍්ක පිළිගන්න බැරිව කාල් ගගා හරි ඉඳියි.
හැබැයි එ‍්කිට මම දහ අතේ කියනවා අහලම එ‍්කිගෙ team එකේම හිටපු කෙල්ලෙක් 2024 ට ගැළපෙන ලස්සන costumes වලින් වෙනම noory කියල team එකක් හදා ගත්තා. දැන් එ‍් team එකට වැඩ හම්බෙනවා නියමෙට.
අනේ කාලේ වනේ වාසේ තමයි. පේනවනෙ සීමාවක් නැති ලොකු කම ඔලුවට ගැහුවම. මාත් ඉතින් මගෙ අාතල් එක අරන් එ‍්ක stick on ම කරනවා මෙහෙම thread දාලා.![]()
![]()
