ඉන්ද්‍රජිත් ගේ අනාගතය විශාල අනතුරක පවතින බව පෙන්නුම් කරනවා. ඔහු කොහොමද අනාගතයේ රැකියාවකටවත් යන්නේ. ඉන්ද්‍රජිත් කවුද කියල දැන ගත්තම ඔෆිස් එකෙන් අස් කරයි. ඔෆිස් එකක වැඩ කරන කිසිම කෙල්ලෙක්වත් ( ආච්චි කෙනෙක්වත් ) ලඟට එන එකක් නැහැ. මේවා තමයි ඔහුට බලපාන ලොකුම අනාගතයේ ප්‍රශ්න.
මට තේරෙන්නේ නැහැ ඉන්ද්‍රජිත් මොන විදිහට තමාගේ රැකියා ක්ෂේස්ත්‍රය අනාගතයේ තොරාගනියිද කියලා.