ඉන්ද්‍රජිත් තමා ඉස්සෙල්ලම හදට ගියේ.

balu betta

Member
Dec 18, 2022
2
8
0
මේකත් මචන් තවත් ඉන්ද්‍රජිත් ගැන කතාවක්. මේක උනේ ඉන්ද්‍රජිත්ට වයස 17දි විතර. ඒ කාලේ තමා නිල් ආම්ස්ට්‍රෝන්ග් හදට ගියෙත්.එදා අපේ ගමෙයි එහා ගමෙයි එක්ක ලොකු ක්‍රිකට් මැච් එකක් තිබ්බා. කොහොමහරි එහා ගම ලකුණු 500ක් ගැහුවා. අපිට අන්තිම බෝලෙට ලකුණු 6ක් ඕනේ උනා දිනන්න. බැට් කරේ මායි ඉන්ද්‍රජිතුයි. එහා ගමේ කොල්ලා දුවගෙන ඇවිල්ලා බෝල් කරා. ඉන්ද්‍රජිත් මැද්දට පැනලා වැනුවා, බොලේ අහසේ තිතක් වෙනකන් උඩට ගියා හැබැයි ආපහු කොහෙට වැටුනද කියලා නැහැ. ඒ නිසා අපිට 6ක් දුන්නේ නැහැ. අපි එදා මැච් එක පරාද උනා. ඊට දවස් දෙකකට පස්සේ නිල් ආම්ස්ට්‍රෝන්ග් අපේ ගමට ආවා ටෙනිස් බෝලෙකුත් අරගෙන. බලද්දී ඉන්ද්‍රජිත් ගහපු පාරට බොලේ හදට ගිහිං. නිල් ආමස්ට්‍රොන්ග් හදට බැහැලා ෆොටෝ ගද්දි ටෙනිස් බෝලයක් හම්බුනාලු. බොලේ දකිද්දීම හිතුනලු හදට එන්න බෝලයක් ගහන්න පුළුවන් නම් ඒ ලංකාවේ ඉන්ද්‍රජිත්ටම විතරයි කියලා. මේ සිද්දිය ආරංචි වෙලා ඒ දවස් වල ජනදිපතිව හිටපු ප්‍රේමදාස මහත්තයත් ආව. නිල් අම්ස්ට්‍රොන්ග් එයාට හම්බුනු සම්මානේ ගෙනත් ඉන්ද්‍රජිත්ට දුන්නා. මොකද ඇත්තටම ඉස්සෙල්ලම හදට ගියේ ඉන්ද්‍රජිත් ගහපු ටෙනිස් බොලේ නිසා. අදටත් ඒ සම්මානේ ඉන්ද්‍රජිත්ගේ මේසේ උඩතියනවා කියලා තමා මට ආරංචි!
 
sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අනේ පලයන් රහල් යන්න. තොගේ ෆේක් ටික තමා ඉස්සෙල්ලා බෑන් කරන්න ඕනේ.

    @IndrajithGamage දැකලා නැහැ වගේ
    මං ෆේක් ද කියල උබලගෙ අම්මගෙන් අහපන් ඒසිගෙ පුතෝ.
     
    • Haha
    Reactions: Solo Rider
    Dec 19, 2022
    12
    -9
    0
    මං ෆේක් ද කියල උබලගෙ අම්මගෙන් අහපන් ඒසිගෙ පුතෝ.
    තෝ ෆේක් තමා විසිගේ පුතෝ. මසිනා පුක පලන්නේ නැත්ද දැන්? ෆෝරම් වල පුක දෙන්නේ පලපන් පලපන් කියලා.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    තෝ ෆේක් තමා විසිගේ පුතෝ. මසිනා පුක පලන්නේ නැත්ද දැන්? ෆෝරම් වල පුක දෙන්නේ පලපන් පලපන් කියලා.
    Reported.
    ලගදි ඉදන් කිරියෙ ෆේක් පොන්නයො වැහි වැහැලා..
    උබලා කොහොමද බං ඔහොම හතු පිපෙනව වගේ අකවුන්‍ට් හදන්නෙ?
     
    Dec 19, 2022
    12
    -9
    0
    Reported.
    ලගදි ඉදන් කිරියෙ ෆේක් පොන්නයො වැහි වැහැලා..
    උබලා කොහොමද බං ඔහොම හතු පිපෙනව වගේ අකවුන්‍ට් හදන්නෙ?
    කන්නාඩියක් ඉස්සරහට ගිහින් අහපන්කෝ රහල් ඉතින් ඕක. :lol:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    හදට යන්න ආස උන් රු 500 ගානේ අරන් වරෙන්
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේකත් මචන් තවත් ඉන්ද්‍රජිත් ගැන කතාවක්. මේක උනේ ඉන්ද්‍රජිත්ට වයස 17දි විතර. ඒ කාලේ තමා නිල් ආම්ස්ට්‍රෝන්ග් හදට ගියෙත්.එදා අපේ ගමෙයි එහා ගමෙයි එක්ක ලොකු ක්‍රිකට් මැච් එකක් තිබ්බා. කොහොමහරි එහා ගම ලකුණු 500ක් ගැහුවා. අපිට අන්තිම බෝලෙට ලකුණු 6ක් ඕනේ උනා දිනන්න. බැට් කරේ මායි ඉන්ද්‍රජිතුයි. එහා ගමේ කොල්ලා දුවගෙන ඇවිල්ලා බෝල් කරා. ඉන්ද්‍රජිත් මැද්දට පැනලා වැනුවා, බොලේ අහසේ තිතක් වෙනකන් උඩට ගියා හැබැයි ආපහු කොහෙට වැටුනද කියලා නැහැ. ඒ නිසා අපිට 6ක් දුන්නේ නැහැ. අපි එදා මැච් එක පරාද උනා. ඊට දවස් දෙකකට පස්සේ නිල් ආම්ස්ට්‍රෝන්ග් අපේ ගමට ආවා ටෙනිස් බෝලෙකුත් අරගෙන. බලද්දී ඉන්ද්‍රජිත් ගහපු පාරට බොලේ හදට ගිහිං. නිල් ආමස්ට්‍රොන්ග් හදට බැහැලා ෆොටෝ ගද්දි ටෙනිස් බෝලයක් හම්බුනාලු. බොලේ දකිද්දීම හිතුනලු හදට එන්න බෝලයක් ගහන්න පුළුවන් නම් ඒ ලංකාවේ ඉන්ද්‍රජිත්ටම විතරයි කියලා. මේ සිද්දිය ආරංචි වෙලා ඒ දවස් වල ජනදිපතිව හිටපු ප්‍රේමදාස මහත්තයත් ආව. නිල් අම්ස්ට්‍රොන්ග් එයාට හම්බුනු සම්මානේ ගෙනත් ඉන්ද්‍රජිත්ට දුන්නා. මොකද ඇත්තටම ඉස්සෙල්ලම හදට ගියේ ඉන්ද්‍රජිත් ගහපු ටෙනිස් බොලේ නිසා. අදටත් ඒ සම්මානේ ඉන්ද්‍රජිත්ගේ මේසේ උඩතියනවා කියලා තමා මට ආරංචි!
    😂 අනේ බං හිනා ගස්සලා මරන්න එපා