මේ සතියෙ ඉනටවිව් ව්ක්කදි මිනිහ කීවා "The mind" Film එක ගැන..
පොර ඉන්ටවිව් කරන මනුස්සයට කියනවා.."මන් දන් නෑ ඔයා ඒක බලලා තියනවද කියල බලල නැත්තන් බලන්න".. කියලා..
එක්කො පොර ෆිල්ම් එක දාගෙන අහනවද දන් නෑ radio drama එකක් වගේ..
තව තැන්වල ඔහොම කියන ඒව නෝට් වෙලා තියනවා.. Audio book එහෙම නැති කාලෙ මිනිහා දැනුම හොයාගත්ත හැටිත් පුදුමයි..
බ්‍රේල් ක්‍රමේට ලියපු පොත් එහෙමත් සීමිතයිනෙ..
පොඩ්ඩක් ඇස් පේනවද දන් නෑ..