ඉන්දික තොටවත්තට ඇස් පේනවද යම් මට්ටමකට..?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ සතියෙ ඉනටවිව් ව්ක්කදි මිනිහ කීවා "The mind" Film එක ගැන..
    පොර ඉන්ටවිව් කරන මනුස්සයට කියනවා.."මන් දන් නෑ ඔයා ඒක බලලා තියනවද කියල බලල නැත්තන් බලන්න".. කියලා..
    එක්කො පොර ෆිල්ම් එක දාගෙන අහනවද දන් නෑ radio drama එකක් වගේ..

    තව තැන්වල ඔහොම කියන ඒව නෝට් වෙලා තියනවා.. Audio book එහෙම නැති කාලෙ මිනිහා දැනුම හොයාගත්ත හැටිත් පුදුමයි..
    බ්‍රේල් ක්‍රමේට ලියපු පොත් එහෙමත් සීමිතයිනෙ..

    පොඩ්ඩක් ඇස් පේනවද දන් නෑ..
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    blind උන්ගෙ හීන මොන වගේ ද කියලා හිතලා බලන්න හැදුවා හරි ගියේ නෑ මම හිතන්නෙ
     
    • Like
    Reactions: Flappybird

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    ඕකට පේනව හුත්තො වපරයි
    ඇස් පේන්නෙ නැත්තන් කේන්දර බලන්නෙ කෝමද කියල තේරෙන්නෙ නැද්ද උබට
    Kendara balanna penna one na bn ! 😑 Hari vaddek nam ubava hambuna welaven oyage kendare hadanVa hithin!
     

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    නෑ බං ලංකාවේ අර film review කරන youtube channel තියෙන්නේ මූ ඒවා දාන් අහනවා ඇති ඒවගේ මුළු කතාවම මුල ඉඳන් අගට එකක් නෑර කියනවා
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඕකාගෙන් ප්‍රශ්නයක් අහපුවාම උෟ ලොකු වටයක් ගිහින් අදාළම නැති දේවල් ගොඩක් (එදාට ගෙදරින් පාඩම් කරගත්ත දේවල් ටික) කියලා තමයි අන්තිමට උත්තරේ කියන්නෙ. අපේ උන්දලා හිතනවා "මාර දැනුමක් තියෙන්නෙ" කියලා. 😂
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පාරේ යනකොට වලක වැටෙන කම් දන්නේ නැති පොට්ටයා අනික් උන් ගේ අනාගතය ගැන කියන්න එනවා මෙතන
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මොක උනත් මිනිහට මාර memory capacity එකක් තියනවා

    අන්ධ හින්දා වෙන්න ඕනැ ඒ තරම් දේවල් මතක තියගන්න පුරුදු වෙලා තියෙන්නෙ
    අන්ධ හින්ද නෙමෙයි බන් අන්ධ උන් ඉන්නව ඕනෙ තරම් සාමාන්‍ය මතකයක් තියෙන්නෙ.. ඌ විශේෂයි..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,498
    3,077
    113
    Blind උන්යතට අහන්න film වල වෙනම audio track තියෙනවා. ඒවගේ dialog + තව දේවල් විස්තර කරනවා.

    Short story එකක් තියෙනවා, the country of the blind , කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    ඉන්දික තොටවත්ත කියන්නෙ සිරසේ live show එකක producer ල කතා වෙලා live මැජික් ට්‍රික් එකක් කරවලා බොරුවට පුම්බපු බැල්ලිගෙ පුතෙක්. එහෙම කලේ පස්සෙ ඌ ලව්වා සජිත් ජනාදිපතිවරණේ දිනනව කියල මිනිස්සුන්ගේ චන්දෙ manipulate කරන්න