ඉන්දික තොටවත්තත් හිර වේ

YoungWolf

Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    මොනව උනත් ඔන්න කරනවනම් බිස්නස් :lol: නීත්‍යානුකූලව රැවටීම :cool::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලපු කෙනෙක් හිරවෙන්නෙ මොකක් අහපුවාමද ඇයි හිරවුනේ කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකො :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බන් පවුලේ ඔක්කගේම කේන්දර ඕනෙය කියන්නේ මූ හරියට පලාපල කියන්න නං :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බන් පවුලේ ඔක්කගේම කේන්දර ඕනෙය කියන්නේ මූ හරියට පලාපල කියන්න නං :baffled:

    ඉතිං ඇත්තනෙ එකම වෙලාවෙ එකම තැන ගෑණු පිරිමි ලමයි දෙන්නෙක්ම ඉපදෙන්න පුලුවන් එතකොට ඉපදුන ලමය ගෑණුද පිරිමිද කියන්න අම්මගෙයි තාත්තගෙයි කේන්දරේ ඕනෙ තමා මොකක්ද ඒකෙ වැරැද්ද ? :eek: :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඇත්තනෙ එකම වෙලාවෙ එකම තැන ගෑණු පිරිමි ලමයි දෙන්නෙක්ම ඉපදෙන්න පුලුවන් එතකොට ඉපදුන ලමය ගෑණුද පිරිමිද කියන්න අම්මගෙයි තාත්තගෙයි කේන්දරේ ඕනෙ තමා මොකක්ද ඒකෙ වැරැද්ද ? :eek: :eek:
    ගෑනු පිරිමි බලන්න නෙවේ අනික් හැම එකටම පවුලේ අයගේ ඒවා ඕනේ කියන්නේ මේ :oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology valin sharply hariyatama Anavaki kiyanna baha. Marena davasa nam kohomavath kiyanna baha. Mama othana sitiya nam mama ara prasna karana kenata dena answer eka meka-----[1]YES , MATA PULUWAN, SAMAHARA VADAGATH DEVAL SAMBANDAYEN GODAK DURATA NIVARADI ANSWERS DENNA. BUT HARIYATAMA ANTHIMA THATHPARETA EXACT BORN TIME EKA ONA. OBA DENA TIME EKA GANA KATADHA ASSURE KARANNA PULUWAN.OBA DENA UPAN ASANNA TIME EKA NEVE MATA ONA. MATA ONA HARIYATAMA UPAN TIME EKAI [2]EHEMA EXACT TIME EKA DUNNATH, SHORT TIME EKAK THULADI ANAVAKI KIVA NOHAKA.NIVARADI ANAVAKI KIMATA, TIME EKAK AVASYAI.[3]APALA[PERA KARANA LADHA AKUSALA KARMA] DURU KARANNA BAHA YANTHRA MANTHRA VALIN.APALA DURU KALA HAKKE PIN DAHAM KIRIMEN PAMANAI.ATH SAMAHARA APALA DURU KIRIMATA NOHAKA.[FOR EXAMPLE------BUDUN VAHANSETADHA ,RAHATHUN VAHANSELATADHA SAMAHARA APALA DURU KIRIMATA NOHAKI VIYA.]
     
    Last edited:

    ඔය අන්තිම තප්පරේට උපන් වෙලාව කියන්නේ මොන වෙලාවද :oo: බබාගේ ඔලුව එලියට එන වෙලාවද ? කකුල් දෙක එලියට එන වෙලාවද ? පෙකනිවැල කපන වෙලාවද ? ඉස්සෙල්ලම හුස්ම ගන්න වෙලාවද ? ඔය ඔක්කොම එක තප්පරයක් ඇතුලත වෙන්නෙ නෑ නෙ :oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔය අන්තිම තප්පරේට උපන් වෙලාව කියන්නේ මොන වෙලාවද :oo: බබාගේ ඔලුව එලියට එන වෙලාවද ? කකුල් දෙක එලියට එන වෙලාවද ? පෙකනිවැල කපන වෙලාවද ? ඉස්සෙල්ලම හුස්ම ගන්න වෙලාවද ? ඔය ඔක්කොම එක තප්පරයක් ඇතුලත වෙන්නෙ නෑ නෙ :oo:
    First time ,Babage body eke onama body part ekak mea world ekata expose vana exact time eka.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ජෝතිෂයේ ඇත්ත නැත්ත නම් කියන්න දන්නේ නෑ හැබැයි ලංකාවේ ඉන්න උන් නම් පලාඵල අනාවැකි කියන්නේ උන්ගේ පෞද්ගලික මතය මත පදනම් වෙලායි.

    විජේමුනියා මෛත්‍රී මැරෙනවා කියපු නයාට චූන් වෙලා එලකිරියෙත් නූලක් දාගෙන කාලයක් තිස්සේ බම්ප් කර කර සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටපු අනාථයෙක් හිටියා. ඔය වගේ ප්‍රාථමික මට්ටමේ හිතන මිනිස්සු ඉන්නකම් බොරුව වැජඹෙනවා
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    First time ,Babage body eke onama body part ekak mea world ekata expose vana exact time eka.

    ලංකාවෙ කිසිම කෙනෙක් ගෙ ඔය කියන වෙලාව හරියට ඇති කියල මම නං හිතන්නෙ නෑ,

    මොනා උනත් තව කාගේ හරි ජීවිකාවක් නෙ ඉතිං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    First time ,Babage body eke onama body part ekak mea world ekata expose vana exact time eka.
    හරිම වෙලාව කියන්නේ මොන වෙලාවද ? සම්මත වෙලාවක් හදාගෙන තියෙන්නෙ දැන්නෙ. ඉස්සර සම්මත වෙලාවක් තිබ්බේ නෑ නෙ. ඉර නගිණ බහින වෙලාව අනුව ආසන්න වෙලාවක් පෑ තැටියෙන් බලාගෙන කිවේ. :baffled:

    ඩිජිටල් ඔරලෝසුව හදල සම්මත වෙලාවක් හදල තිබ්බේ නැත්තන් කේන්දර හදන්න වෙන්නෙ නෑ මේ කියන විදිහට.