ඉන්දික තොටවත්තත් හිර වේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඔව් ඉතින් හීන ලෝකේ මිසක් හැබෑ ලෝකේ එහෙම වැඩ්ඩො නැති එක තමා එකම ප්‍රශ්නේ. :P වංශේ කබල් ගාන අයටනං හොඳයි ඔය ඉස්සර මෙහෙමයි, සුපිරි වැඩ්ඩො හිටියා, මෙහෙම ඒවා කරා, අදත් ඉන්නව හැංගිලා ඉන්නෙ, එලියට එන්නේ නෑ වගේ කතන්දර.

    CID එකට ගත්තනං හරි හොරු අල්ලන්න තිබ්බ කේන්දරේ බලල.

    :lol: ඔව්. ලංකාවට වැඩිහරියක් කෙලවෙලා තියෙන්නෙත් ඕක පස්සේ යාම නිසා තමයි
     
    ඔව් ඉතින් හීන ලෝකේ මිසක් හැබෑ ලෝකේ එහෙම වැඩ්ඩො නැති එක තමා එකම ප්‍රශ්නේ. :P
    ඒ ටිකිරි මොළේකින් උපදවගත්තු උපකල්පනයක් නේ , තව ඉදිරියෙදි අත්දැකීම් වලින් පදම් වෙන කොට ඔය මත වෙනස් වෙයි.
    වංශේ කබල් ගාන අයටනං හොඳයි ඔය ඉස්සර මෙහෙමයි, සුපිරි වැඩ්ඩො හිටියා, මෙහෙම ඒවා කරා, අදත් ඉන්නව හැංගිලා ඉන්නෙ, එලියට එන්නේ නෑ වගේ කතන්දර.
    "චොකොලට්" කාලම නෑ තාම , පස්සෙ කන්න වුණු දාට ඕවා වෙනස් වෙයි
    CID එකට ගත්තනං හරි හොරු අල්ලන්න තිබ්බ කේන්දරේ බලල.
    රජ කාලේ නම් එහෙම හොරු අල්ලපු වගට සාක්ෂි තියෙනවා. දැන්නේ මේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් අහවලක් නිසා බල්ලො ඌරො දම්මවලා හොරු අල්ලන්නේ. :D:rolleyes:
     
    නොදන්නා දේ ගැන තර්ක කිරීම ගැන හොඳ පැහැදිලි කිරීමක් මෙන්න.
    අර මම දාල තියෙන "අහවල් විද්‍යාත්මක" සාක්ෂියත් කියවලාම බලන්නකො ආයිබොවන්ඩ. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේක පැහැදිලි කරන්න දන්නේ නෑ. මගේ හදහන බලන්නේ අපේ අම්ම තමයි අරන් ගිහින්

    උපන් වෙලාවේ හදහනේ තිබ්බ දේවල් 100%ක් හරි
    10 දෙනෙක්ගෙන් හදහන බැලුවත් කියන්නේ එකම දේ මට
    ඒ කියන දේවල් මේ වෙනකන් 100% හරි ගියා. ඒ කියපු කාල පරාස වලම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21252930 said:
    ඒ ටිකිරි මොළේකින් උපදවගත්තු උපකල්පනයක් නේ , තව ඉදිරියෙදි අත්දැකීම් වලින් පදම් වෙන කොට ඔය මත වෙනස් වෙයි. [/SIZE] "චොකොලට්" කාලම නෑ තාම , පස්සෙ කන්න වුණු දාට ඕවා වෙනස් වෙයි රජ කාලේ නම් එහෙම හොරු අල්ලපු වගට සාක්ෂි තියෙනවා. දැන්නේ මේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් අහවලක් නිසා බල්ලො ඌරො දම්මවලා හොරු අල්ලන්නේ. :D:rolleyes:

    රාල දන්නවද මැරුණම අල්ලාහ් ලඟට යනවා කියන එක බොරු නෙවේ. එහෙම නෑ කියන එක රාලගේ ටිකිරි මොලෙන් උපද්දවගත්ත උපකල්පනයක් නෙ.මැරිලා චොකලට් කන්න උනාම තේරෙයි රාළට. කුරාණේ ටිකක් කියවල අත්දැකීම් වලින් පදම් උනාම ඔය මත වෙනස් වෙයි. ඉස්සර නං අල්ලාහ්ගෙ ඒජන්ට් කෙනෙක් මෙහාටම ඇවිල්ල ඕක කියපු බවට සාක්කි තියෙනව. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බලපු කෙනෙක් හිරවෙන්නෙ මොකක් අහපුවාමද ඇයි හිරවුනේ කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකො :baffled: :baffled:

    මූට අරු චැලේන්ජ් කරනවා උපන් වෙලාව දෙන්නම් නිවැරදිව පලාපල අනාවැකි කියන්න කියල..:P

    ඉන්දිකය කියනවා එහෙම බැහැ එකට පවුලේ හැමෝම එන්න ඕනේ කියල.:rofl::rofl::rofl:

    පජාතයි :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21252930 said:
    ඒ ටිකිරි මොළේකින් උපදවගත්තු උපකල්පනයක් නේ , තව ඉදිරියෙදි අත්දැකීම් වලින් පදම් වෙන කොට ඔය මත වෙනස් වෙයි. [/SIZE] "චොකොලට්" කාලම නෑ තාම , පස්සෙ කන්න වුණු දාට ඕවා වෙනස් වෙයි රජ කාලේ නම් එහෙම හොරු අල්ලපු වගට සාක්ෂි තියෙනවා. දැන්නේ මේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් අහවලක් නිසා බල්ලො ඌරො දම්මවලා හොරු අල්ලන්නේ. :D:rolleyes:

    රජ කාලේ නෙමෙයි, අපේ අම්මගේ සීයා සුද්දගේ කාලේදී ඔහොම හොරු අල්ලලා තියෙනවා..:yes:

    ජ්‍යෝතිෂ්‍ය නම් නෙමෙයි...සීයාට හීනෙන් පෙනිලා තියෙනවා මල ගිය නෑයෙක්...එයා උපදෙස් දීල තියෙනවා එයාගේ ආගමේ විදිහට මේ මේ දේවල් කරන්න කියල...කතෝලික හැබැයි..:P

    කොළඹ වරාය, කොච්චිකඩේ පල්ලිය පැත්තේ ප්‍රසිද්ද කෙනෙක් ඒ කාලේ....:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21252938 said:
    අර මම දාල තියෙන "අහවල් විද්‍යාත්මක" සාක්ෂියත් කියවලාම බලන්නකො ආයිබොවන්ඩ. :D
    රාළට තියෙන්නෙ, නිරීක්ෂණ වලින් නිගමන වලට එන විදිහ ගැන අවුලක්. ඇපල් ගැන සාක්කි වලින් පැපොල් ගැන නිගමන වලට එනව නෙ ඔයා.

    1. නින්දට හඳෙන් බලපෑමක් තියෙනව.
    2. නිදාගන්නේ හිතෙන්.
    එහෙනං හඳ බලල හිත ගැන කීවම හරි කියලනේ රාල කියන්නෙ.

    *නින්දට රෑට කන කෑම එකෙන් හඳට වඩා ලොකු බලපෑමක් තියෙනව, එහෙනං අපි රෑ කෑම එක බලල හිත ගැන කියමු.
    *නින්දට නිදාගන්න මෙට්ටේ කොලිටිය බලපානව, එහෙනං අපි මෙට්ටේ දිහා බලල හිත ගැන කියමු.
    *නින්දට මදුරුවෝ ඉන්නවද නැද්ද කියන එක බලපානව, එහෙනන් අපි මදුරුවා දිහා බලල හිත ගැන කියමු.

    බලන් ගියාම හිත ගැන කියන්න ක්‍රම සෑහෙන්න තියෙනව නෙ :baffled:
     
    Last edited:
    රාල දන්නවද මැරුණම අල්ලාහ් ලඟට යනවා කියන එක බොරු නෙවේ. එහෙම නෑ කියන එක රාලගේ ටිකිරි මොලෙන් උපද්දවගත්ත උපකල්පනයක් නෙ.
    ඒ නෑය කියන කාරණේ ටිකිරි මොළේකින් උපදවගත්තු උපකල්පනයක් නෙවෙයි නෙ. :no: ඒ මොළේ නික්ලේෂී මොළයක් :yes:
    මැරිලා චොකලට් කන්න උනාම තේරෙයි රාළට. කුරාණේ ටිකක් කියවල අත්දැකීම් වලින් පදම් උනාම ඔය මත වෙනස් වෙයි. ඉස්සර නං අල්ලාහ්ගෙ ඒජන්ට් කෙනෙක් මෙහාටම ඇවිල්ල ඕක කියපු බවට සාක්කි තියෙනව. :yes:
    ඕවා නම් ටිකිරි මොළවල ඉපදිච්ච අදහස් තමා :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රාල දන්නවද මැරුණම අල්ලාහ් ලඟට යනවා කියන එක බොරු නෙවේ. එහෙම නෑ කියන එක රාලගේ ටිකිරි මොලෙන් උපද්දවගත්ත උපකල්පනයක් නෙ.මැරිලා චොකලට් කන්න උනාම තේරෙයි රාළට. කුරාණේ ටිකක් කියවල අත්දැකීම් වලින් පදම් උනාම ඔය මත වෙනස් වෙයි. ඉස්සර නං අල්ලාහ්ගෙ ඒජන්ට් කෙනෙක් මෙහාටම ඇවිල්ල ඕක කියපු බවට සාක්කි තියෙනව. :yes:

    :yes::yes::yes::yes:

    අල් හමුදුලිල්ලාහ්:love:
     
    ඈ ඈ ... ඈ ඈ ඈ - උඹ මොනාද බන් කෑවෙ අද උදේට ? :confused:
    රාළට තියෙන්නෙ, නිරීක්ෂණ වලින් නිගමන වලට එන විදිහ ගැන අවුලක්. ඇපල් ගැන සාක්කි වලින් පැපොල් ගැන නිගමන වලට එනව නෙ ඔයා.

    1. නින්දට හඳෙන් බලපෑමක් තියෙනව.
    2. නිදාගන්නේ හිතෙන්.
    එහෙනං හඳ බලල හිත ගැන කීවම හරි කියලනේ රාල කියන්නෙ.

    *නින්දට රෑට කන කෑම එකෙන් හඳට වඩා ලොකු බලපෑමක් තියෙනව, එහෙනං අපි රෑ කෑම එක බලල හිත ගැන කියමු.
    කන කෑම වල රුචික්තවය දැනෙන්නෙ මොළේට නෙවෙයිද එතකොට ? රුචිකත්වය අනූව කෑම වෙනස් කරගන්න බැරිද ? උඹ ඉන්නෙ ඉස්පිරිතාලෙකද හිරේකද ?
    *නින්දට නිදාගන්න මෙට්ටේ කොලිටිය බලපානව, එහෙනං අපි මෙට්ටේ දිහා බලල හිත ගැන කියමු.
    මෙට්ටෙ කොලිටිය අවුල් නම් , ඒක දැන දැන ඒ මෙට්ටෙ උඩම බුදියගන්න ඔනෑද ? හිරේක හෝ ඉස්පිරිතාලෙක නම් ඔනෑ , උඹ ඉන්නෙ එහෙද ? මෙට්ටෙ අවුල් නම් බෙඩ්ශීට් දෙකතුනක් එලාගෙන ආතල් එකෙ බුදියගන්නවනෙ බන්.
    *නින්දට මදුරුවෝ ඉන්නවද නැද්ද කියන එක බලපානව, එහෙනන් අපි මදුරුවා දිහා බලල හිත ගැන කියමු.
    "අහවල් විද්‍යාවෙන්" මදුරුදැල් හදල තියෙන්නෙ , මදුරු කොයිල් හදල තියෙන්නෙ අහවල් කාරණේකටද ආයිබෝං ?
    බලන් ගියාම හිත ගැන කියන්න ක්‍රම සෑහෙන්න තියෙනව නෙ :baffled:
    උඹේ හිත ගැන කියන්න තියෙන්නෙ එක දෙයයි. බඩ විරේකයක් කොරල හිසකුඩිච්චියක් දාගනින් මචෝ :yes::D
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    රත්තරං;21252967 said:
    මම මේක පැහැදිලි කරන්න දන්නේ නෑ. මගේ හදහන බලන්නේ අපේ අම්ම තමයි අරන් ගිහින්

    උපන් වෙලාවේ හදහනේ තිබ්බ දේවල් 100%ක් හරි
    10 දෙනෙක්ගෙන් හදහන බැලුවත් කියන්නේ එකම දේ මට
    ඒ කියන දේවල් මේ වෙනකන් 100% හරි ගියා. ඒ කියපු කාල පරාස වලම

    පොඩ්ඩක් ඔයා ගිහින් අහන්නකො. කටින් තමයි බොහෝ දෙනා අල්ලගන්නේ. මොකද හදහන බලන කෙනා දන්නවා මොකක් හරි ප්‍රශ්ණයක් තියෙන නිසා තමයි ආවේ කියලා. මට නම් මෙතෙක් මුණ ගැසුණ කිසිම කෙනෙකුට සීයට සියක් තියා 10ක් වත් කියන්න බැරි වුණා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21253032 said:
    ඈ ඈ ... ඈ ඈ ඈ - උඹ මොනාද බන් කෑවෙ අද උදේට ? :confused:
    කන කෑම වල රුචික්තවය දැනෙන්නෙ මොළේට නෙවෙයිද එතකොට ? රුචිකත්වය අනූව කෑම වෙනස් කරගන්න බැරිද ? උඹ ඉන්නෙ ඉස්පිරිතාලෙකද හිරේකද ? මෙට්ටෙ කොලිටිය අවුල් නම් , ඒක දැන දැන ඒ මෙට්ටෙ උඩම බුදියගන්න ඔනෑද ? හිරේක හෝ ඉස්පිරිතාලෙක නම් ඔනෑ , උඹ ඉන්නෙ එහෙද ? මෙට්ටෙ අවුල් නම් බෙඩ්ශීට් දෙකතුනක් එලාගෙන ආතල් එකෙ බුදියගන්නවනෙ බන්. "අහවල් විද්‍යාවෙන්" මදුරුදැල් හදල තියෙන්නෙ , මදුරු කොයිල් හදල තියෙන්නෙ අහවල් කාරණේකටද ආයිබෝං ? උඹේ හිත ගැන කියන්න තියෙන්නෙ එක දෙයයි. බඩ විරේකයක් කොරල හිසකුඩිච්චියක් දාගනින් මචෝ :yes::D

    හපොයි :eek: පොයින්ට් එක අහුවුනේ නෑ රාළට, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් කේන්දර බලන්න සල්ලි දීල වෙලාවල් වෙන්කරගෙන ගියාම කවුරුවත් පවුලේ ඒවා අරන් එන්න කියන්නේ නෑ නෙ. සමහරවිට මුළු ජීවිතේම වෙනස් වෙන කසාද බඳිනව වගේ තීරණයක් ගන්න වෙන්න පුළුවන් ඒ මිනිස්සු කේන්දරේ බලවගන්න එන්නේ. ඒවටත් ආසන්න ඒව කියල හරියනවද ?

    අභියෝගේදී නිකන් වැනෙන වල්පල් කියල අන්දන්න බෑ. ඒකයි නොකෙරෙන වැඩේට අරෙහම ඕනේ මෙහෙම ඕනේ කිය කිය වටේ යන්නේ. :yes: ඔය කවුරුත් හරි අභියෝගේකට එන්නේ නෑ මොකෝ තමන්ගේ සාස්තරේ තමන්ටම ෂුවර් නෑ. යන්තන් ගැටගහගෙන මොනවහරි එදිනෙදා කියවගෙන ඉන්නව විතරයි.

    ඔය කියන්නෙ සල්ලි හොයන්න විතරක් සාස්සතරේ විකුණන් කන අය ගැන. හරියට බලන කෙනෙක් ගාවට ගිහිං දුන්නොත් අම්මගෙයි තාත්තගෙයි වෙලාවලුත් ඉල්ලයි. අභියෝගෙදි වල්පල් නෙමේ ආසන්න වශයෙන් කියන්න බෑ. එහෙම කිව්වාම කියයි කනා පාර කියල. ඉතිං හරියටම කියන්න ඕනෙ නිසා තමා පවුලෙ අයගෙත් කේන්දර ඉල්ලන්නෙ. ඉතිං පවුලෙ අනික් අයගෙ කේන්දරත් එක්ක කාගෙ හරි කේන්දරයක් හොයාගන්න එක ඔච්චර අමාරුද ඔය අභියෝගෙ කරපු අයට ? නෑනෙ. ඔච්චරටහ ජ්‍යෝතිශය බොරුයි කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන්නං ඇයි ඒ මනුස්සය ඉල්ලන කේන්දර ටික දෙන්න බැරි ? අභියෝගෙ කරපු භෞතික වාදියොත් දන්නව එහෙම දුන්නොත් සෑහෙන නිරවද්‍යතාවයකිං යුතුව අනාවැකි කියයි කියල උන්ගෙ භෞතික වාදයේ මලගම උදාවෙනව කියල. ඉතිං උනුත් කෝඳුරු තෙල් හත්පට්ටෙයි තව ජුන්ඩයි කිය කිය මගාරිනව. මං නං ඔය අභියෝග වලට කොහොමත් විරුද්ධයි. කාලෝ පොන්සේකත් ඔහොම අභියෝගයක් කල්ල තියෙනවනෙ ? කව්ද දන්නෙ කේන්දර බලන අයව ගෙන්නගෙන බොරු වෙලාවල් හදල දුන්නද කියල ? ඉතිං පලාපල කිව්වාම හැමෝම ඉස්සරහ නෑ බොරුයි කියනව. එතකොට මොකද කරන්නෙ ? දැන් අභියෝග කරන උන් ගානට පවුල් පිටිං බොරු කේන්දර හදල දෙයි ආ කියන්න මෙන්න අභියෝගෙ කියල. බහුතරයක් සාස්තරේ දන්න අය අභියෝගය භාරගන්නැත්තෙ ඕකයි.

    WORLD FAMOSE VIVADAYAK THIBILA THIYENAVA, ASTROLOGY VALATA PAKKSHAVA AND VIPAKKSHAVA.EHIDI NEWTON IDHALA THIYENNE ASTROLOGY VALATA PAKKSHAVA.---------E VAGEMA ASTROLOGY VALA IGIYAK DENAVA WASTHU ATHARA EKINEKA BALAPAMAK THIYENAVA KIYALA.NEWTON EKA THAMA COPY KALEY. THAMANGE NAMBUVA RAKA GANNA ------ABA GEDIYE KATHAVA GETHUVA.

    නිව්ටන් කියන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආභාශය අරගෙන ග්‍රහ චලිතය පැහැදිලි කරන්න වියුක්ත හිතළු නිර්මාණය කල කෙනෙක්. ජ්‍යෝතිශය කියන්නෙ බටහිර ප්‍රවාද වගේ වියුක්ත බවේ අන්තෙට ගිය ප්‍රවාදයක් නෙමේ. ජ්‍යෝතිශය හොයාගත්තෙ හිත දියුණු කල්ල ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ශ වලිං. පෙරදිග කිසිම ප්‍රවාදයක් බටහිරයො කොපි කල්ල නෑ උන්ට කොපි කරන්නත් බෑ. උන්ගෙ දැනුම වියුක්ත වෙන්න ඕනෙ අපේ දැනුම සංයුක්තයි. බටහිර විද්‍යාවෙ සංයුක්ත ප්‍රවාද වලට තැනක් නෑ. :no: :no:

    කෙන්දරය කියන්නේ අමු බොරුවක්.
    බුදුරාජානන් වහන්ස කියලා තියනවා බ්‍රාරක්මජාල සුත්‍රයේ ඔය මත යන්න එපා කියලා. එ කියන්නේ එකලත් ඔය බොරුව තිබිලා තියනවා.

    මැරිච්ච මනුස්සයගෙ හිස් කබලට තට්ටු කල්ල හඬ අහල ඉපදිලා ඉන්න තැන කියන්න පුලුවන් ශාස්ත්‍රයක් බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ඉන්දියාවෙ තිබිල තියෙනව. සූත්‍රය හරියට මතක නෑ එහෙම කියන්න පුලුවන් කෙනෙක් බුදු හාමුදුරුවො ලඟට ආවාම හිස් කබල් වලට තට්ටු කර කර මැරුණු අය ඉපදුන තැන් කියද්දි බුදුහාමුදුරුවොත් හරි කියල අනුමත කල්ල තියෙනව. පස්සෙ රහතන් වහන්සේ නමකගෙ හිස්කබලක් දුන්නාම කියන්න බැරිවෙලා තියෙනව. ඊට පස්සෙ බුදුහාමුදුරුවො මේ හිස්කබල අයිතිව හිටි පුද්ගලය ඉපදිලා ඉන්න තැන දැනගන්න සාස්තරේ ඉගෙන ගන්න නං මහණ වෙන්න කියල තමා මහණ කරවගෙන තියෙන්නෙ. පස්සෙ ඒ මනුස්සය නිවන් දැක්ක.
    කොසොල් රජතුමාගෙ හීන පිලිබඳ විස්තරේ අහල ඇතිනෙ ? එතකොට හීන වලිං අනාගතේ කිව්වෙ කොහොමද ?
    සිදුහත් කුමාරය ඉපදිලා නම් තියන දවසෙ අංග ලක්ශණ බලල ගිහිගෙයි විසුවොත් සක්විති රජවෙනව පැවැදි වුනොත් බුදුවෙනව කිව්වෙ කොහොමද ?
    කොණ්ඩඤ්ඤ තවුස විතරක් ඒකාන්තයෙන්ම බුදුවෙනව කිව්වෙ කොහොමද ?
    බුදුදහමෙ ජ්‍යේතිශය පිලිගන්නව. බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ඕව තිරිසන් විද්‍යා කියල විතරයි. ඒ සංසාර ගමන ඉවර කරන්න ඕවගෙන් කිසිම උදව්වක් නොලැබෙන නිසා. ජ්‍යේතිශය විතරක් නෙමේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඕවත් තිරිසන් විද්‍යා. සිදුහත් කුමාරය ඉපදෙන්නත් කලිං ඉඳන් හිත දියුණු කල අය ඉන්දියාවෙ හිටිය. ඒගොල්ලො හොයාගත්ත සාස්ත්‍රයන්ගෙන් එකක් තමා ජ්‍යෝතිශය කියන්නෙ. එදා මිනිස්සු හිත දියුණු කල නිසා ඒ ශාස්ත්‍රය අලුත් සොයාගැනීම් එක්ක වැඩිදියුණු වුනා. අනාවැකි කිව්වෙ නිකංම ග්‍රහ පිහිටීම් ගැන විතරක් සලකන්නෙ නැතුව දියුණු කල හිතත් භාවිතයෙන්. ඉතිං එදා අනාවැකි 99%ක නිරවද්‍යතාවයෙන් කියන්න පුලුවන් වුනා. ඊටපස්සෙ ලොකෙ වෙලාගත්ත බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඕව ප්‍රතික්ශේප කලා. සුද්දන්ගෙන් තනතුරු බලාපොරොත්තුව බටහිර අධ්‍යාපනය ලබපු අයට පෙරදිග දැනුම විහිලුවක් වුනා. ඒවගෙ ප්‍රතිඵල විදිහට තමා මිනිස්සු කේන්දර වලට දැන් හිනාවෙන්නෙ. අපි ලෝකය දකින්නෙ ඉන්ද්‍රියන් පහකිං විතරයි. හිත දියුණු කල අයට ඒ දියුණු කල හිතෙනුත් බොහෝ දේ දැක්කෑකි. හිත දියුණු නොකර ජ්‍යෝතිශය බොරුයි කියන එක නිකං අන්ධයො පාට නැහැයි කියනව වගේ තමා. සියලු දෙනාම අන්ධයන් වූ ලෝකයක ඇස් පෙනෙන්නා රෝගියෙකි :sorry: :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩ්ඩක් ඔයා ගිහින් අහන්නකො. කටින් තමයි බොහෝ දෙනා අල්ලගන්නේ. මොකද හදහන බලන කෙනා දන්නවා මොකක් හරි ප්‍රශ්ණයක් තියෙන නිසා තමයි ආවේ කියලා. මට නම් මෙතෙක් මුණ ගැසුණ කිසිම කෙනෙකුට සීයට සියක් තියා 10ක් වත් කියන්න බැරි වුණා.

    එල මම බලන්නම්
     
    හපොයි :eek: පොයින්ට් එක අහුවුනේ නෑ රාළට, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නෙ.
    ඔතෙන්ට තමා මට ඔයාව අහු කරවන්න ඔනෑ වුණෙත් , ඔය ටික ඔයාගෙ මොළෙන් එලියට ගන්න උවමනාවෙන්ම තමා මම අර උත්තරේ ලිව්වෙත්.

    ඔයා එතන ඉදිරිපත් කරපු හිත ගැන කියන්න උපකාර කරගත හැකි මූලාශ්‍ර ඔක්කොම හිතෙන් වෙනස් කරගන්න හැකි දේවල්. එතකොට හිත ගැන ඒ මූලාශ්‍ර පදනම් කරමින් කරන පුරෝකථන වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා හිතෙන් වෙනස් කළ නොහැකි හිත ගැන පුරෝකථන කළ හැකි මූලාශ්‍රයක් පැරැන්නො හෙව්වා. එතකොට හම්බු වුණ එයින් එකක් තමා ක්ෂුද්‍ර ගුරුත්වය (දැන් මේකෙ බලපෑමක් තියෙනවාය කියල ඔය "අහවල් විද්‍යාවෙනුත්" ඔප්පු කරල තියෙනවනෙ , ආයෙ තව මොනවටද අටුවාටිකා) , තව එක එක ක්‍රම ගොඩක් තියෙනවා. කේන්දරේ කියන්නෙ ඒ ක්ෂුද්‍ර ගුරුත්වය මැනගන්න එක මාධ්‍යයක් විතරයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21253087 said:
    ඔතෙන්ට තමා මට ඔයාව අහු කරවන්න ඔනෑ වුණෙත් , ඔය ටික ඔයාගෙ මොළෙන් එලියට ගන්න උවමනාවෙන්ම තමා මම අර උත්තරේ ලිව්වෙත්.

    ඔයා එතන ඉදිරිපත් කරපු හිත ගැන කියන්න උපකාර කරගත හැකි මූලාශ්‍ර ඔක්කොම හිතෙන් වෙනස් කරගන්න හැකි දේවල්. එතකොට හිත ගැන ඒ මූලාශ්‍ර පදනම් කරමින් කරන පුරෝකථන වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා හිතෙන් වෙනස් කළ නොහැකි හිත ගැන පුරෝකථන කළ හැකි මූලාශ්‍රයක් පැරැන්නො හෙව්වා. එතකොට හම්බු වුණ එයින් එකක් තමා ක්ෂුද්‍ර ගුරුත්වය (දැන් මේකෙ බලපෑමක් තියෙනවාය කියල ඔය "අහවල් විද්‍යාවෙනුත්" ඔප්පු කරල තියෙනවනෙ , ආයෙ තව මොනවටද අටුවාටිකා) , තව එක එක ක්‍රම ගොඩක් තියෙනවා. කේන්දරේ කියන්නෙ ඒ ක්ෂුද්‍ර ගුරුත්වය මැනගන්න එක මාධ්‍යයක් විතරයි.

    බටහිර විද්‍යාවෙන් කවදාවත් කේන්දර ඇත්තයි කියල ඔප්පු කරන්නෑ ඔප්පු කරන්නත් බෑ ඒ ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා :no: :no:
    ජ්‍යෝතිශය නිර්මාණය කල අය කලේ ඔය ඊනියා ක්ශුද්‍ර ගුරුත්වක් උදව් කරගෙන නෙමේ ග්‍රහ පිහිටීම අනුව මිනිස්සුන්ගෙ ජීවිතේට වෙන බලපෑම දියුණු කල මනසෙන් ප්‍රත්‍යක්ශ කරගෙන අපිට මේසයක් පුටුවක් ගහක් ප්‍රත්‍යක්ශ වෙනව වගේ. ඔය කශුද්‍ර ගුරුත්ව කතා සේරම ඇස් දෙකෙන් හෝ උපකරණ වල ආදාරයෙන් කරන නිරීක්ශණයන් පැහැදිලි කරන්න ගොතන කතන්දර විතරයි. ඔහොම දෙයක් ඇත්තට නෑ. බටහිර ප්‍රවාදයි පෙරදිග ප්‍රවාදයි සංසන්දනය කරන්න යන්න එපා. දෙක පෑහෙන්නෑ :no: :no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    කේන්දර ප්‍රශ්න නිසා නැන්දම්මා මගෙත් එක්ක හෙන ගේම .... යන්තමට මමන්ඩි කිව්වා දෙන්නම් කැමතිනම් ඕන එකක් කියලා...