ඉන්දික තොටවත්ත ඇණගනී..!

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ඉන්දික තොටවත්ත ඇණගනී..!

    1459243624Image.jpgජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා විද්‍යුත් හාමුද්‍රිත මාධ්‍ය ඔස්සේ අනාවැකි කියන්නෙකු බවට පසුගිය සමය තුළ පත්ව සිටිනවා.

    ඔහු මෙරට දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ අනාගතය ගැන පැවසූ රූපවාහිනී වැඩසටහවකදී කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා පිළිබඳවද අනාවැකියක් පලකර තිබුණා. ඒ 2016 මාර්තු 24ට පෙර ඔහු මියයන බවය. අද 2016 මාර්තු 29 දාය. කැස්ත්‍රෝ තවමත් ජීවතුන් අතරය.

    තොටවත්ත මහතා පුද්ගලයන් මියයන දින වකවානු මෙසේ පැවසුවද, ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයේ කෙල පැමිණියෙකු වුවද යමෙකු මියයන දිනය නොකියන බවයි එම විෂයෙහි ප්‍ර‍වීණයන් පවසන්නේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තමුන්ගේ වැඩක් කරන් පාඩුවේ ඉන්න අන්ද අයට මේ මුසලයා නිසා නිකන් බැනුම් අහගන්න වෙනවා
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයේ කෙල පැමිණියෙකු වුවද යමෙකු මියයන දිනය නොකියන බවයි එම විෂයෙහි ප්‍ර‍වීණයන් පවසන්නේ.

    A eka hariyata nodanna minissu kiyanna bayayi
    hariyata danna kena laga dhawasak unoth kiyanna bayayi api duk wena nisa