ඉන්දික තොටවත්ත නූගත් දේශපාලන ඝාතකයෙක්!
ඉන්දික තොටවත්ත නූගත් දේශපාලන ඝාතකයෙක්!
2015 ජනවාරි 8 ජනාධිපතිවරණ ව්‍යාපෘතියක් ලෙස ලාංකේය ජනප්‍රිය මාධ්‍ය විසින් නිර්මාණය කරන ඉන්දික තොටවත්ත, මේ වනවිටත් - තවමත්, ඉතාම ප්‍රාථමික දේශපාලන ව්‍යපෘති සඳහා කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ක්‍රියා කරමින් ඉන්නවා. විවිධ උපක්‍රම මගින් රටේ සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කරන ''ඉන්දික තොටවත්ත ව්‍යාපෘතිය'' මෙහෙයවන්නෙ පාඨලී චම්පික රණවක බව පැහැදිලියි. ජනවාරි 8 න් ඇරඹි ජනාධිපතිවරණය සහ ඉනික්බිති මහා මැතිවරණය සඳහා ඉන්දික තොටවත්තට පැවරුණේ රාජපක්ෂ පවුල නින්දාවට පත්කිරීම සහ ඒ හරහා ඔවුන්ගෙන් ගිළිහෙන ඡන්ද, මුල් වටයේදී මෛත්‍රීපාල සිරිසේනටත් දෙවනුව පාඨලි චම්පික රණවකටත් හරවා දීම. 2020 මැතිවරණ සඳහා සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ දඩයම් කරමින්, චම්පිකට හෝ ඒ එළඹෙන මොහොතට අදාළ වෙනත් සාධකයක් සඳහා වැඩකිරීම දැන් ඉන්දික තොටවත්තට පැවරී තිබෙනවා. මේ චරිත එහා මෙහා වෙන්න යන්නෙ නං සුළු මොහොතයි, ඒ අනුව ඉන්දික තොටවත්ත ඕනෑම පුද්ගලයෙක් - කල්ලියක් හෝ අදාළ ව්‍යාපෘතියක සඳහා, ඕනෑම මොහොතක ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ප්‍රසන්න රණතුංග සමඟ ඔහු සම්බන්ධවන ආකාරය නං තවම පැහැදිලි නැහැ.
කෙසේ වෙතත්, ලාංකේය දේශපාලනයට, ඉන්දික තොටවත්ත කියන සාධකය දැනට, මාරාන්තික බලපෑම් එල්ල කරමින් තිබෙනවා, ඒ ඔහු මිත්‍යාව ප්‍රවර්ධනය කරමින් ඒ හරහා සැලකිය යුතු සිංහල බෞද්ධ ජන පදනමක් සකස් කරමින් ඉන්න නිසයි. ලංකාව තුළ දැනට දියුණු දේශපාලන සංවාදයක් නැති නිසා, ඒ හිඩැස මෙවැනි කල්ලි විසින් පුරවා දැමීම සරල වැඩක්.
ඉන්දික තොටවත්තට කිසිම අධිමානසික බලයක් නැහැ, කිසිම විෂය පද්ධතියක් ගැන නිරවුල් අවබෝධයකුත් නැහැ.
මේ, මැදිහත්වීම, රටේ දේශපාලන අනාගතය වෙනුවෙන්මයි!
CHAPA
https://www.facebook.com/kumara.chapabandara/videos/10211914533490010/
May 30, 2017 on Sri tv