ඉන්දික තොටවත්ත පිස්සෙක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යකෝ ආබාදිත උන පලියට කරන දේ හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක් නෑ කියනව නම් ඒක ආබාධිත අයටම කරන නිගරුවක්නෙ. :lol::confused:
    ඔය වගේ මෝඩයො එක්ක කතා කරල වැඩක් නෑ බන්. කේන්දර මගුල් විශ්වාස කරන බූරුවො එලකිරියෙම හුගක් ඇති. ඉතින් කොහොමද බන් රටක් විදිහට ඉස්සරහට යන්නෙ. පරණ ගෝත්‍රික අදහස් අත අරින්න බැරි කාලකන්නි තාම ඉන්නෙ ගල් යුගේ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ගිය ආණ්ඩුව කාලේ අනාවැකි කියනකොට මු හොද එකා.(ඒ ආණ්ඩුවට විරුද්දව)
    දැන් ආණ්ඩුවට විරුද්දව කියනකොට මු මානසික රෝගියෙක්ලු.. එකෙත් හැටි.. :eek::eek:

    අන්තිමට මු කියපු අනාවැකිය SF ගැන එකක් නේද. :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    reputation_neg.gif
    ඉන්දික තොටවත්ත පිස්සෙක් 02-12-2016 09:57 PM NUWARA inne WAL BURUWO ban. nodakin kaalakanni. we'r frm Homagama.

    ඉතින් මට පාන්ද බන් උබ තුරුත්තුකුඩියෙ හිටියත් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්න හින්ද ඒ වගේ අයට ඔය වගේ තැන් වලට එන්න පුලුවන්.
    අපි නම් ග්‍රොතික තමයි මචන්,උබල වෙගේ එරොප්පෙ ඉපදුන එවුන් නෙමේ අපි,
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපි නම් ග්‍රොතික තමයි මචන්,උබල වෙගේ එරොප්පෙ ඉපදුන එවුන් නෙමේ අපි,
    තේරුම් ගනින් කේන්දර කියන්නෙ 100% බොරු කියල.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගිය ආණ්ඩුව කාලේ අනාවැකි කියනකොට මු හොද එකා.(ඒ ආණ්ඩුවට විරුද්දව)
    දැන් ආණ්ඩුවට විරුද්දව කියනකොට මු මානසික රෝගියෙක්ලු.. එකෙත් හැටි.. :eek::eek:

    අන්තිමට මු කියපු අනාවැකිය SF ගැන එකක් නේද. :rolleyes:
    මූ මොනාද ලඟදි කිව්ව අනා-වැකි :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ගිය ආණ්ඩුව කාලේ අනාවැකි කියනකොට මු හොද එකා.(ඒ ආණ්ඩුවට විරුද්දව)
    දැන් ආණ්ඩුවට විරුද්දව කියනකොට මු මානසික රෝගියෙක්ලු.. එකෙත් හැටි.. :eek::eek:

    අන්තිමට මු කියපු අනාවැකිය SF ගැන එකක් නේද. :rolleyes:

    මම නම් මේ කේන්දර ජෝතිශ කාරයෝ කියන පච නම් සතේකට ගනන් ගන්නෙ නෑ. අර එකෙක් වෙඩ් තියාගන්නව කිව්වෙ. තනිකර බොරුව කරන ජාතියක් මුන්. දේවාල අටවන් පත්තරෙ ඇඩ් දාන එවුනුයි ජොතිශ ලබ්බවල් වලින් හම්බ කරන එවුනුයි ඉතින් ආය කතා කරල වැඩක් නෑ, ඒව පිලිගන්න එවුනුත් ඉන්නවනෙ මේ ගෝත්‍රික රටේ :lol:

    SF ගැන කිවෙ මනසින් කේන්දරෙ ස්ප්යි කරල කොන්ටම් මෙව්ව එකකින් වෙන්න ඇති නේද :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම මුගෙ දක්ශතා හරි අදක්ශකම් හරි ගැන නම් දන්නෙ නැ, ඒත් ආබාදිතයෙක් මෙහෙම සමච්චලයට ලක් කිරිම අනුමත කරන්ඩ බැ,මේ මනුස්සය මනසින් යු ටියුබ් යනව කියුවනම් ඒකට හිනා වෙන්ඩ එපා,ඒ මනුස්සයට මනස ඇරෙන්ඩ ඇස් පේන්නෙ නැ.

    uba oya kiyawanne mu mr gana kiyapu eva nisa ne. ane nodakin. yako mr dinanawa nam eka e minihage daksha kama. muge athi ken gediyak newi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරුම් ගනින් කේන්දර කියන්නෙ 100% බොරු කියල.
    ඔව් කේන්දර කියන්නෙ 100% ක් බොරු තමා මම කේන්දර පිලි ගන්න එකෙක් නෙමෙ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    uba oya kiyawanne mu mr gana kiyapu eva nisa ne. ane nodakin. yako mr dinanawa nam eka e minihage daksha kama. muge athi ken gediyak newi

    මහින්ද කියන්නෙ ලන්කාවෙ තනි පුද්ගලයෙක් වශයෙන් බලවත්ම මිනිහ.කරපු බලු වැඩ දූශන නිසා මම උට කැමති නෑ කියල දන්නවනෙ. ඉතින් මිනිහ පැරදුනේ මේ පිස්සො කියවන සමයන් හින්ද නෙවෙයිනෙ බන්. රටේ බහුතරයට මහින්ද එපා උන නිසානෙ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba oya kiyawanne mu mr gana kiyapu eva nisa ne. ane nodakin. yako mr dinanawa nam eka e minihage daksha kama. muge athi ken gediyak newi
    නැ මම ජොතිස්ය පිලි ගන්නෙ නැ, මහින්ද දිනන්නෙ මිනිස්සු චන්දෙ දුන්නොත්, මම කියුවෙ ආබාධිතයෙක් කියන තැන ඉදන් නැතුව අනාවැකි වලින් චන්දෙ දිනන්ඩ බැ,
     
    • Like
    Reactions: JesonRulez

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම නම් මේ කේන්දර ජෝතිශ කාරයෝ කියන පච නම් සතේකට ගනන් ගන්නෙ නෑ. අර එකෙක් වෙඩ් තියාගන්නව කිව්වෙ. තනිකර බොරුව කරන ජාතියක් මුන්. දේවාල අටවන් පත්තරෙ ඇඩ් දාන එවුනුයි ජොතිශ ලබ්බවල් වලින් හම්බ කරන එවුනුයි ඉතින් ආය කතා කරල වැඩක් නෑ, ඒව පිලිගන්න එවුනුත් ඉන්නවනෙ මේ ගෝත්‍රික රටේ :lol:

    SF ගැන කිවෙ මනසින් කේන්දරෙ ස්ප්යි කරල කොන්ටම් මෙව්ව එකකින් වෙන්න ඇති නේද :rolleyes:
    ඔව් බන්. ඒත් ඔය කේන්දර භූතයො දෙවිවරු පෙරේතයො ඉන්නව කියල පිලිගන්න අන්ධ භක්තිකයො මේ රටේ ඉන්නව. ඒ වගේ චාටර් උන් ඉන්නකන් මේ රට දියුණු වෙන්නෙ නෑ. ඔය එක දෙයක්වත් ඇත්තයි කියල ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ ඒත්. අධි මානසික බල කියල කිසිම දෙයක් මේ ලෝකෙ නෑ. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි එකක්වත් පිලිගන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්. ඒත් ඔය කේන්දර භූතයො දෙවිවරු පෙරේතයො ඉන්නව කියල පිලිගන්න අන්ධ භක්තිකයො මේ රටේ ඉන්නව. ඒ වගේ චාටර් උන් ඉන්නකන් මේ රට දියුණු වෙන්නෙ නෑ. ඔය එක දෙයක්වත් ඇත්තයි කියල ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ ඒත්. අධි මානසික බල කියල කිසිම දෙයක් මේ ලෝකෙ නෑ. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි එකක්වත් පිලිගන්න එපා.
    කේන්දර නම් කමක් නැ ඔබතුමාගෙ ආගම මොකක්ද??????විදයාවෙන් ඔප්පු කරන්ඩ බැ බන් හැමදේම. විද්යාව කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් නිතයක් නෙමෙ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උඹලටවත් මටවත් නැති අධිමානසික හැකියාවත් මූට තියෙනවා මචං(අධිමානසික කිව්වෙ මනසින් වේගයෙන් ගණන් හැදීම,හොද මතක ශක්තියක් වගේ දේවල් හොදේ නැතිව පේනකීම,අහසින් යෑම වගේ දේවල් නෙමෙයි)මුගෙ තියෙන ප්‍ර‍ධානම දුර්වල තාවය තමයි කැපීපෙනීමේ ආශාව.(ප්‍ර‍සිද්ද වෙන්න කෑදරකම්) මූ කේන්දර බලල කියන ඒවානම් පට්ට කෙබර කොහෙන් හරි අහල දැනගත්ත දේවල් අනුව නිගමනය කරල තමයි රටේ දේශපාලන අනාවැකි කියන්නෙ.නැත්නම් ඇස්දෙකම පේන්නෙ නැති එකා කොහොමද කියන්නෙ “දැන් ෆේස්බුක්එකේ හොද බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නවා කියලා“ තවත් ලොකුම දුර්වලතාවයක් තමයි මූ ජේවීපී එවුන්ට කඩේ යන එක:D:D.(කොහොමත් ජෙප්පො කියන්නනෙ උපන් පොට්ටයො තමයි නැත්නම් රටට මෙච්චර කෙලවෙද්දිත් ලපයාගෙ ගුලි කාල උඩුබුරයිද මුකුත් නොපෙනෙන ගානට)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපි ගමේ හැදුන ගෝත්‍රික මිනිස්සු බන්. උබලා වගේ පොෂ් නැහැ.. එකනේ මේවා
    ජොතිශය විස්වාස කරන්නේ.. ගල් යුගයේ ඉන්නේ තාම.. ඇයි. අවුල් ද :rolleyes::rolleyes:

    ඔව් මන් ජෝතිෂ්‍ය පිලිගන්නවා. 100 % ක් නිවැරදි නැහැ.. Accuracy එක පිළිබද
    ප්‍රශ්නයක් තියෙනවා. එත් ගතයුත්තක් තියෙනවා.. 100% බොරු කියන්න බැහැ.

    මන් මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. ඉතින් වැරදි, බොරු කියන්න මට
    බැහැ. එත් පෞද්ගලිකව මන් විස්වාස කරනවා. ඒ කියන්නේ මැරීගෙන ඒවා
    පස්සේ යනවා නෙවෙයි. ජීවිතේට ගත යුත්තක් තියෙනවා නම් ගන්නවා.. අනිත්
    දේවල් බැහැර කරනවා :yes::yes:

    පෞද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුවත් රිද්දගන්න ඕනි
    නැහැ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මුගෙ දක්ශතා හරි අදක්ශකම් හරි ගැන නම් දන්නෙ නැ, ඒත් ආබාදිතයෙක් මෙහෙම සමච්චලයට ලක් කිරිම අනුමත කරන්ඩ බැ,මේ මනුස්සය මනසින් යු ටියුබ් යනව කියුවනම් ඒකට හිනා වෙන්ඩ එපා,ඒ මනුස්සයට මනස ඇරෙන්ඩ ඇස් පේන්නෙ නැ.

    This is why I respect you. :yes::yes:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    අපි ගමේ හැදුන ගෝත්‍රික මිනිස්සු බන්. උබලා වගේ පොෂ් නැහැ.. එකනේ මේවා
    ජොතිශය විස්වාස කරන්නේ.. ගල් යුගයේ ඉන්නේ තාම.. ඇයි. අවුල් ද :rolleyes::rolleyes:

    ඔව් මන් ජෝතිෂ්‍ය පිලිගන්නවා. 100 % ක් නිවැරදි නැහැ.. Accuracy එක පිළිබද
    ප්‍රශ්නයක් තියෙනවා. එත් ගතයුත්තක් තියෙනවා.. 100% බොරු කියන්න බැහැ.

    මන් මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. ඉතින් වැරදි, බොරු කියන්න මට
    බැහැ. එත් පෞද්ගලිකව මන් විස්වාස කරනවා. ඒ කියන්නේ මැරීගෙන ඒවා
    පස්සේ යනවා නෙවෙයි. ජීවිතේට ගත යුත්තක් තියෙනවා නම් ගන්නවා.. අනිත්
    දේවල් බැහැර කරනවා :yes::yes:

    පෞද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුවත් රිද්දගන්න ඕනි
    නැහැ..

    අනේ බන්. උබේ අර ෆිල්ම් ගැන දාපු thread එකක් හොදම අද්යාපනික එක උනේ. උබේ පොස්ට් කියාද එකේ තියෙන්නේ අනික් ඒවා ඔක්කොම වෙන උන් දාපු. උබලට එක හොදම අධ්‍යාපනික thread එක උන එකේ තෝ වගේ එකෙක් ඕවා විස්වාස කරන එක අහන්න දෙයක් නෙමෙයි :lol:
    එදා දන ගත්ත එළකිරියේ ඉන්න උන්ගේ බුද්ධි මට්ටම
     
    • Like
    Reactions: mldarshana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    කේන්දර නම් කමක් නැ ඔබතුමාගෙ ආගම මොකක්ද??????විදයාවෙන් ඔප්පු කරන්ඩ බැ බන් හැමදේම. විද්යාව කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් නිතයක් නෙමෙ.

    :yes::yes::yes:

    ඔව් ඒක හරි. අපි විද්‍යාවට අනුවම හැම දෙයක්ම පිලිගන්නව කියන්නෙ දැනට හොයාගෙන තියන දේවල් වලට අනුව පමනක් සියලු දේවල් දකින්න හදන එක. ඒකත් වැරදී. මිත්‍යාවෙන් දුරස් වෙලා ඉන්නව කියන්නෙ දැනට හොයන් තියන රීතින් වලට යට වෙලා පෙට්ටියක් ඇතුලෙ ඉන්න එක නෙවෙයි.
    මොකද මේ සතියෙත් ගුරුත්වාකර්ශනය ගැන අලුත්ම දෙයක් හොයා ගත්ත. :yes:
    අනිවා අපි නොදන්න දේවල් ගොඩක් මේ ලෝකෙ තියනව. නමුත් ඒක අදාල නෑ මේ මාතෘකාවට. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ලන්කාවෙ ඉන්න හොර ජෝතිශ අනාවැකි බිස්නස් කාරයෝ ගැන.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කේන්දර නම් කමක් නැ ඔබතුමාගෙ ආගම මොකක්ද??????විදයාවෙන් ඔප්පු කරන්ඩ බැ බන් හැමදේම. විද්යාව කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් නිතයක් නෙමෙ.
    මට ආගමක් නෑ. ලෝකෙ දියුණු රටවල් පිලිගන්නෙ ලෝකෙ විනාසයට ප්‍රධානම හේතුවක් ආගම් කියල.
    අපි ගමේ හැදුන ගෝත්‍රික මිනිස්සු බන්. උබලා වගේ පොෂ් නැහැ.. එකනේ මේවා
    ජොතිශය විස්වාස කරන්නේ.. ගල් යුගයේ ඉන්නේ තාම.. ඇයි. අවුල් ද :rolleyes::rolleyes:

    ඔව් මන් ජෝතිෂ්‍ය පිලිගන්නවා. 100 % ක් නිවැරදි නැහැ.. Accuracy එක පිළිබද
    ප්‍රශ්නයක් තියෙනවා. එත් ගතයුත්තක් තියෙනවා.. 100% බොරු කියන්න බැහැ.

    මන් මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. ඉතින් වැරදි, බොරු කියන්න මට
    බැහැ. එත් පෞද්ගලිකව මන් විස්වාස කරනවා. ඒ කියන්නේ මැරීගෙන ඒවා
    පස්සේ යනවා නෙවෙයි. ජීවිතේට ගත යුත්තක් තියෙනවා නම් ගන්නවා.. අනිත්
    දේවල් බැහැර කරනවා :yes::yes:

    පෞද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුවත් රිද්දගන්න ඕනි
    නැහැ..
    ටිකක් පිලිගන්නව කියල දෙයක් නෑ. ඕව ඒ කාලෙ මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න හිතල හදපු බොරුවක්. ඕක 100% බොරු. ගස් ගල් වදින උන්ට ඕව හොදයි.