අපි ගමේ හැදුන ගෝත්රික මිනිස්සු බන්. උබලා වගේ පොෂ් නැහැ.. එකනේ මේවා
ජොතිශය විස්වාස කරන්නේ.. ගල් යුගයේ ඉන්නේ තාම.. ඇයි. අවුල් ද

ඔව් මන් ජෝතිෂ්ය පිලිගන්නවා. 100 % ක් නිවැරදි නැහැ.. Accuracy එක පිළිබද
ප්රශ්නයක් තියෙනවා. එත් ගතයුත්තක් තියෙනවා.. 100% බොරු කියන්න බැහැ.
මන් මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. ඉතින් වැරදි, බොරු කියන්න මට
බැහැ. එත් පෞද්ගලිකව මන් විස්වාස කරනවා. ඒ කියන්නේ මැරීගෙන ඒවා
පස්සේ යනවා නෙවෙයි. ජීවිතේට ගත යුත්තක් තියෙනවා නම් ගන්නවා.. අනිත්
දේවල් බැහැර කරනවා

පෞද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුවත් රිද්දගන්න ඕනි
නැහැ..