ඉන්දික තොටවත්ත පිස්සෙක්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මම මුගෙ දක්ශතා හරි අදක්ශකම් හරි ගැන නම් දන්නෙ නැ, ඒත් ආබාදිතයෙක් මෙහෙම සමච්චලයට ලක් කිරිම අනුමත කරන්ඩ බැ,මේ මනුස්සය මනසින් යු ටියුබ් යනව කියුවනම් ඒකට හිනා වෙන්ඩ එපා,ඒ මනුස්සයට මනස ඇරෙන්ඩ ඇස් පේන්නෙ නැ.

    මහින්දට හොඳ කිව්ව නම් මුං ටිකට ඉන්දික තරම් හොඳ එ කෙක් තවත් නැ බං.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් බන් සමහරු හිතන්නෙ මූ පට්ට පඩිවරයෙක් කියල පල් හෑලි කියවනව අර මන්ඩුකයා වගේ. පරිකල්පන මෙව්ව කෑලි දාල වාක්‍ය බෙදනව. අර විමල් වීරවන්සත් මේ වගේ පොරක් තමා. මෙලෝ මගුලක් දන්නෙ නෑ හැබැයි වචන සෙට් එකක් හදන් පට්ට මීටරයක් වගේ පෙනී සිටිනව. :lol:
    මම ස්පීඩ් මල්ලි, හොදට ගවේෂණය කරලා තියෙනවා මේ ගැන. කොවුර් ගේ දර්ශනයේ පැහැදිලිවම කියල තියෙන දෙයක් මේ, නැතුව මම කියන දෙයක් නෙවෙයි. බුදු රජාණන් වහන්සේගේ වාක්‍ය වල පවා තියෙන්නේ, මම හිතන්නේ අපේ හාමුදුරුවොත් මේකට එකග වෙයි, මම කියන්නේ ඇත්ත ඇති හැටියටම ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල්. බොරුනම් නලින්ද සිල්වා මහත්මයට කියන්න. මම නිතරම විවිද මානයන් වල ගමන් කරලා හොයාගත්ත දේවල් තමයි ස්පීඩ් මල්ලි මේ කියන්නේ.

    sounds familiar?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මම ස්පීඩ් මල්ලි, හොදට ගවේෂණය කරලා තියෙනවා මේ ගැන. කොවුර් ගේ දර්ශනයේ පැහැදිලිවම කියල තියෙන දෙයක් මේ, නැතුව මම කියන දෙයක් නෙවෙයි. බුදු රජාණන් වහන්සේගේ වාක්‍ය වල පවා තියෙන්නේ, මම හිතන්නේ අපේ හාමුදුරුවොත් මේකට එකග වෙයි, මම කියන්නේ ඇත්ත ඇති හැටියටම ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල්. බොරුනම් නලින්ද සිල්වා මහත්මයට කියන්න. මම නිතරම විවිද මානයන් වල ගමන් කරලා හොයාගත්ත දේවල් තමයි ස්පීඩ් මල්ලි මේ කියන්නේ.

    sounds familiar?

    :baffled::baffled::baffled::baffled: