එතකොට අනුර කුමාර ප්රබුද්ධ ද?

ඌ ප්රබුද්ධයෙක් නම් ජෙප්පෙක් වෙයිද බන්

එතකොට අනුර කුමාර ප්රබුද්ධ ද?


මම මුගෙ දක්ශතා හරි අදක්ශකම් හරි ගැන නම් දන්නෙ නැ, ඒත් ආබාදිතයෙක් මෙහෙම සමච්චලයට ලක් කිරිම අනුමත කරන්ඩ බැ,මේ මනුස්සය මනසින් යු ටියුබ් යනව කියුවනම් ඒකට හිනා වෙන්ඩ එපා,ඒ මනුස්සයට මනස ඇරෙන්ඩ ඇස් පේන්නෙ නැ.
මම ස්පීඩ් මල්ලි, හොදට ගවේෂණය කරලා තියෙනවා මේ ගැන. කොවුර් ගේ දර්ශනයේ පැහැදිලිවම කියල තියෙන දෙයක් මේ, නැතුව මම කියන දෙයක් නෙවෙයි. බුදු රජාණන් වහන්සේගේ වාක්ය වල පවා තියෙන්නේ, මම හිතන්නේ අපේ හාමුදුරුවොත් මේකට එකග වෙයි, මම කියන්නේ ඇත්ත ඇති හැටියටම ප්රත්යක්ෂ කරගත්ත දේවල්. බොරුනම් නලින්ද සිල්වා මහත්මයට කියන්න. මම නිතරම විවිද මානයන් වල ගමන් කරලා හොයාගත්ත දේවල් තමයි ස්පීඩ් මල්ලි මේ කියන්නේ.ඔව් බන් සමහරු හිතන්නෙ මූ පට්ට පඩිවරයෙක් කියල පල් හෑලි කියවනව අර මන්ඩුකයා වගේ. පරිකල්පන මෙව්ව කෑලි දාල වාක්ය බෙදනව. අර විමල් වීරවන්සත් මේ වගේ පොරක් තමා. මෙලෝ මගුලක් දන්නෙ නෑ හැබැයි වචන සෙට් එකක් හදන් පට්ට මීටරයක් වගේ පෙනී සිටිනව.
මම ස්පීඩ් මල්ලි, හොදට ගවේෂණය කරලා තියෙනවා මේ ගැන. කොවුර් ගේ දර්ශනයේ පැහැදිලිවම කියල තියෙන දෙයක් මේ, නැතුව මම කියන දෙයක් නෙවෙයි. බුදු රජාණන් වහන්සේගේ වාක්ය වල පවා තියෙන්නේ, මම හිතන්නේ අපේ හාමුදුරුවොත් මේකට එකග වෙයි, මම කියන්නේ ඇත්ත ඇති හැටියටම ප්රත්යක්ෂ කරගත්ත දේවල්. බොරුනම් නලින්ද සිල්වා මහත්මයට කියන්න. මම නිතරම විවිද මානයන් වල ගමන් කරලා හොයාගත්ත දේවල් තමයි ස්පීඩ් මල්ලි මේ කියන්නේ.
sounds familiar?



