ඉන්දික_තොටවත්තගේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,931
    2,052
    113
    ඉන්දික_තොටවත්තගේ

    ඉන්දික තොටවත්තගේ මහතාගේ දේශනය

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ ඕකුන් කියන ඒවා අහන්න එපා බන්. මිනිස්සු රවට්ටන යකකු. ඔය සත්ත්රේ හරියට කරණ මිනිස්සු ඔහොම ඕක විකුණගෙන කන්නේ නැහැ. කුඩු නැති කරන්න කලින් me වගේ මිනිස්සු රවට්ටන හොරු නැති කරන්න ඉනි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ekek ayin unama thawa ekek.

    ඔව් මුන් ඔක්කොම කපලා මුදේ දන්නා ඕනි.

    එක නෙමයි කොහොමද සහෝ දැක්කේ නැහැ වැඩිය. අජිත් පරකුම්ගේ ලිපියක් වත් දාන්න
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මනුස්සයා කියන එකෙත් ඇත්තක් තියනවා,කොහොම නමුත් විශයන් ගනනාවක් පිලිබඳව යම් දැනිමක් තියනවා,ඇස් පෙන්නෙ නැතුව දැනුම ගත්ත විදිය තමා මනුස්සයා හරියට කියන්නෙ නැත්තෙ,තියන දැනිම නම් අගය කල යුතු වෙනවා.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තවත් පචයෙක් ෆෝම් වෙලා. සාඩම්බර මයි-පොනිල් වර්ශන් නිශ්පාදනයක්
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ ඕකුන් කියන ඒවා අහන්න එපා බන්. මිනිස්සු රවට්ටන යකකු. ඔය සත්ත්රේ හරියට කරණ මිනිස්සු ඔහොම ඕක විකුණගෙන කන්නේ නැහැ. කුඩු නැති කරන්න කලින් me වගේ මිනිස්සු රවට්ටන හොරු නැති කරන්න ඉනි.
    කාලෙකින් වැදගත් දෙයක් කිව්වමද මන්ද :rofl:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    BUMP ,,දන්නෝ දනිති ,නොදන්න උන් බෙරිහන් දෙති ,
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    ඔව් මුන් ඔක්කොම කපලා මුදේ දන්නා ඕනි.

    එක නෙමයි කොහොමද සහෝ දැක්කේ නැහැ වැඩිය. අජිත් පරකුම්ගේ ලිපියක් වත් දාන්න

    full busy since last December. Office eke wada godagahila. idathiyena welawakata witharayi me paththe enne
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මොන මගුලක්ද? කවදාවත් අපේ උන් හැදෙන්නේ නෑනේ.