ඉන්දික_තොටවත්ත වේරගම වෛද්‍යවරයා හමුවේ ඉන්දික තොටවත්ත ඇනගනී....සරස්චඳ්රට මල පනී...... zdt8J8b0Q9c
Sanduni_Tina Banned May 13, 2017 214 38 0 Missouri - USA Aug 25, 2017 #1 ඉන්දික_තොටවත්ත වේරගම වෛද්‍යවරයා හමුවේ ඉන්දික තොටවත්ත ඇනගනී....සරස්චඳ්රට මල පනී......
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Aug 25, 2017 #2 ආ ටීනා නංගී.. රෑට බලන්නම්කෝ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 25, 2017 #3 අනේ මුන් බලන කේන්දර
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Aug 25, 2017 #4 ඉන්දික තොටවත්ත උපතින්ම අන්ධයි ජීවිතයෙන් වැඩි හරියක්ම වෙන් කරලා තියෙන්නේ ජෝතිෂ්‍ය ඉගෙන ගන්න ඉතින් ඒ ඉගෙන ගත්ත දේ බොරුවක් උනත් වංචාවක් උනත් මිනිහා අනිත් අයත් එක්ක ජෝතිෂ්‍ය හරියි කියලා වාද කරන එක නවත්තන්නේ නෑ.. ඕකයි සීන් එක
ඉන්දික තොටවත්ත උපතින්ම අන්ධයි ජීවිතයෙන් වැඩි හරියක්ම වෙන් කරලා තියෙන්නේ ජෝතිෂ්‍ය ඉගෙන ගන්න ඉතින් ඒ ඉගෙන ගත්ත දේ බොරුවක් උනත් වංචාවක් උනත් මිනිහා අනිත් අයත් එක්ක ජෝතිෂ්‍ය හරියි කියලා වාද කරන එක නවත්තන්නේ නෑ.. ඕකයි සීන් එක
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Aug 25, 2017 #5 ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්.
ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්.
pavithra_uk Well-known member Oct 6, 2009 53,536 22,217 113 Gotland Aug 25, 2017 #6 Chamath2015 said: ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්. Click to expand...
Chamath2015 said: ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්. Click to expand...
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Aug 25, 2017 #8 Chamath2015 said: ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්. Click to expand... අනාවැකියක් කියන්නේ මචං ස්තීර නොවන කතාවකට. තව ඕකට අතින් දේවල් එකතු කරලා රස කතාවක් කියන්නත් පුලුවන් පුදුම හිතෙන විදියේ. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව වගේ දේවල් ඉගෙන ගෙන ඇයි කවුරුත් කාටවත් අකාවැකියක් කියන්නේ. තේරුමක් ඇති වැඩක්ද ඕක...
Chamath2015 said: ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්. Click to expand... අනාවැකියක් කියන්නේ මචං ස්තීර නොවන කතාවකට. තව ඕකට අතින් දේවල් එකතු කරලා රස කතාවක් කියන්නත් පුලුවන් පුදුම හිතෙන විදියේ. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව වගේ දේවල් ඉගෙන ගෙන ඇයි කවුරුත් කාටවත් අකාවැකියක් කියන්නේ. තේරුමක් ඇති වැඩක්ද ඕක...