ඉන්දික_තොටවත්ත

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
ඉන්දික_තොටවත්ත

වේරගම වෛද්‍යවරයා හමුවේ ඉන්දික තොටවත්ත ඇනගනී....සරස්චඳ්‍රට මල පනී......

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉන්දික තොටවත්ත උපතින්ම අන්ධයි
    ජීවිතයෙන් වැඩි හරියක්ම වෙන් කරලා තියෙන්නේ ජෝතිෂ්‍ය ඉගෙන ගන්න
    ඉතින් ඒ ඉගෙන ගත්ත දේ බොරුවක් උනත් වංචාවක් උනත් මිනිහා අනිත් අයත් එක්ක ජෝතිෂ්‍ය හරියි කියලා වාද කරන එක නවත්තන්නේ නෑ.. ඕකයි සීන් එක
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්.

    :lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ජෝතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව මේවා උපයෝගිකරගෙනයි අනාවැකි කියන්නේ. විද්‍යාවේදි හැම දේම 100% විදියට කියන්න බෑ. දොස්තරට කියන්න පුලුවන්ද ලෙඩෙක් මැරෙන වෙලාව? බෑනේ. ඒ වගේම තමයි ජෝතිෂ්‍යයත්.

    අනාවැකියක් කියන්නේ මචං ස්තීර නොවන කතාවකට. තව ඕකට අතින් දේවල් එකතු කරලා රස කතාවක් කියන්නත් පුලුවන් පුදුම හිතෙන විදියේ.
    ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව වගේ දේවල් ඉගෙන ගෙන ඇයි කවුරුත් කාටවත් අකාවැකියක් කියන්නේ. තේරුමක් ඇති වැඩක්ද ඕක...