ඉන්දියන් අයට අනිවා එන්න කියනවා

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ ලාබ ලබන profit ගන්න පුළුවන් දේවල් කුණු කොල්ලෙට ඉන්දියාවේ පොලිටික්කොන්ගේ යාලුවොන්ට් විකුනන්න ,
    සීනි බෝල දීලා ලංකාවේ දේවල් හොරකන් කරනවා,

    ලංකාවට ඉන්දියාවෙන් ආධාර දුන්නේ , දකුණු ඉන්දියාවේ ඉස්කෝලෙක ළමයි සල්ලි එකතු කරලා එව්වා ,අන්න ඒවා නම් ආධාර .

    සුවසරිය ,අහක දාන කොච්චි පෙට්ටි උදවු නෙමේ , උන් ඉන්දියාවේ tax සල්ලි වලින් පොඩ්ඩක් ලංකාවට දීල , ඒ දුන්න ගාන වගේ 1000000000x ගුනයක් කාලයක් තිස්සේ ඒ දුන්න ඒවාගේ කුල කියන එක use කරලා හුරගෙන කනවා ලංකාවෙන් .


     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Indirectly kiyanne “thopila Maldives yana eka nawaththepan, Lankaweta palayan e wenuwata”
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    මාලදිවයින් එක්ක වලි මුන්
    මාලදිවයින් බ්කොට් කරනවා මුන් ලොකුවට
     
    • Like
    Reactions: Bitter Truth

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    දන්න හැටියට සුබ්‍රමනියම් කියන්නේ ලංකාවට support පොරක් ඉස්සර ඉඳලම
    පොර කියන්නේ නිවාඩුවට යන්න කියල. ඒත් එක්කම highlight කරන්නේ අපි ලෙල්ල හුටං වෙලා හිටපු හැටි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනේ මංද ඕයි....
    වෙලාවකට හිතෙනව, මේන්න මේක උන්ටම ලියල දීල, අපිත් පාරෙ පහරන්න පුරුදු උනානං හොඳයි කියල...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අනේ මංද ඕයි....
    වෙලාවකට හිතෙනව, මේන්න මේක උන්ටම ලියල දීල, අපිත් පාරෙ පහරන්න පුරුදු උනානං හොඳයි කියල...
    මං හිතන්නේ මුන් ලෝකේ වටේම රටවල් වල පැලපදියම් උනාට ලඟදි තමා මතක් වෙලා තියෙන්නේ හුටා ලංකාව කියල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    පොර කියන්නේ නිවාඩුවට යන්න කියල. ඒත් එක්කම highlight කරන්නේ අපි ලෙල්ල හුටං වෙලා හිටපු හැටි
    පොර ඔයා වටෙන් ගහන්නේ මාලදිවයිනට
    ඌ නොකියා කියන්නේ කරදරක් වෙලාවට ඉන්නේ ඉන්දියාව විතරයි කියලා