ඉන්දියන් ෆූඩ් කොහෙද හොදම? ලොකු ලොකු ප්ලේස් නෙම් නෝමල් තැන්? ඉස්සරනම් Indo ceylon, Sri Vihar වගේ පට්ට. දැන්නම් අවුරුදු ගානකින් ගිහින් නැති නිසා කොහොමද දන්නෙ නෑ.