ඉන්දියන් උන්ගෙ කිසිම Friendly ගතියක් නෑ නේද..

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කාලෙකට කලින් 1million channel එකක් වෙන්ඩ තිබ්බ පොරක් අවුලක් නෑ පුදුම වාසනාවක් රට රටවලට යන්න තියෙන එකත් 😍
     

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Muwa ganan gatte nethi nisa aye yaddith yanawa kiyala aruta kiyanawa eth ou ganan gan ne. mu lankawe kadawalata gihin ohoma hasiren ne. Anunge validation 1a hinga kaala pacha wena dial 1k mu😂
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මූටනම් තඩි හම්බයෙක් පුක් පාරක් දීලා වගේ.channel එක දැක්කහමනම් එහෙම හිතෙනවා:lol:
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    අර වෙඩින් එකේ කුඩේ ඇතුලේ හිටපු බල්ලා මතක් උනා.
    ලෝක ස්වභාවය බන්. ඉන්දියන් කාරයොන්ට බැනල වැඩක් නෑ . :rofl:
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    eththatama.. me yaka yannema thambi reddawal asse.eka mama hodata note kala deyak.. uba wedaka athi kathawak kiwwamai me
    ගෝටගේ කැම්පේන් කාලේ ඌට කෙලෙව්වෙම අනාත සිංහලු සෙට් එක නේ...ඌට දැන් සිංහලු එපා වෙලා ඇති ඒ හින්දා
     
    • Haha
    Reactions: usa_nihaal

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    mehe ewun suddek dakkama uda dagena yanne
    habau ballo wath gannag ganne naha mehe ewun ehe giyama