ඉන්දියන් උන්ට අපෙ උන්ට වඩා ඩාන්සින් පුළුවන් ඇයි?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එකම අඩු කුලෙ ජාන වුනාට අපෙ උන්ට හෙන ගේමක් දෙන්න එපැයි ඇග හොල්ලන්න



    දාඩිය දාගෙන මැරෙන්න හදනවා
     
    • Haha
    Reactions: sandaru d

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඩාන්සින්ග් සින්ගින්ග්, ඇක්ටින්ග්, ක්‍රිකට්, ඔක්කොම අපිට වඩා
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    විජය කුමාරතුංග බලාගෙන නටනවා කියලා ඈත තියන කදු , ගස් , වලාකුළු අතින් පෙන්නපු දෙමාපියන්ගෙන් පැවත ඒම .:lol:

     
    • Haha
    Reactions: kandahar

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    උබට හිතෙනවද ඔය දාලා තියෙන video එකෙ ඉන්න ගැනිට නටන්න පුලුවන් කියලා. නටන්න පුලුවන් එවුන් දැකලා නැද්ද යකෝ මීට කලින්. ඔයිට වඩා හොදට අර අනුයි කනුයි නටනවා යකෝ.

    මම දැකපු දෙයක් තමයි South Asian ගොඩක් එවුන්ට energy එකකින් නටන්න බැ. හොදට බලපන් ගොඩක් bollywood videos වල දැන් ඉන්නේ ඉන්දියන් කෙල්ලෝ නෙමෙයි.

    මේ Videos බලපන්
    .








    මේ video එකේ Deepika නැතුව අනිත් dance කරන කෙල්ලො දිහා හොදට බලපන්. උන්ගේ තියෙන energy එක දීපිකාගේ නැ. අනිත් එක සමහර shot වල උන් නටන්නේ heels දාලා. heels දාලා නටන්න හොද practice එකක් ඕන. කොටින්ම දීපිකත් heels දාලා නැ.