ඉන්දියන් උන් ඇයි ලංකාවට God's Own Country කියන්නේ youtube comments වල

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.

    "God's Own Country" කියන්නේ දෙවියන්ට අයිති රට කියන එක ,
    ලංකවේ කවුරුත් ලංකාව දෙවියන්ට අයිති රට කියන්නේ නැහැ
    ,
    ලංකාවේ කියන්නේ ලංකාව දෙවියෝත් රටට වඳින රටක් කියල

    ලංකාවේ සමහර අය ඉස්සර ඉඳන් දෙවියෝ ,බ්‍රමහයෝ වඳින භූමියක් කියනවා ලංකාව ඒකට හේතු තිනවා .

    බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා ඉස්සර සිතුල්පව්ව ,ලොවමහපාය වගේ තැන් වල රහතන් වහසේල ගොඩක් හිටිය කියන නිසා .

    තව හේතුවක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවම මාලිගාවේ ආසන පනවන්න නොදන්නා නිසා ලංකාවේ අය හමුදුරුවොන්ට බිමට කොට්ට (හෝ ඒ වගේ දෙයක් ) දාල ඒ ආසන හමුදුරුවොන්ට පූජා කරාම , ආසනේ වෙන්නේ පොලව නිසා ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,066
    113
    ezgif-4-8b5eab5bc2.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113

    God's Own Country කියල අදහස් කරන්නේ ලස්සන රටක් කියන එක වෙන බයිලා නෙමෙයි :lol: කේරලෙටත් ඔහොම කියන්නේ.

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බුදුහාමුදුරුවෝයි රහතන් වහන්සේලයි ධාතුයි සිතුල්පව්වයි අරකයි මේකයි නෙවෙයි බං God's Own Country කියන එකෙන් අදහස් කරන්නේ ලස්සන රටක් කියන එක
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    Issara mey ratay Yudewwan indala thiyenne. Deviyan Yudewwonta porondu wechchacha ratak nisa wenna athi.

    yudewwo related to king rawana.
    rawana kingdom = atlantis
    jewish IQ = Sinhalese (pure gened) IQ
    jewish population =~ sinhalese population
    yudewwo wage thamai pure gene sinhalu kiyanne yudda walata
    loke hodama hamudawa lankawe 2. israele
    yudewwo kiyanne ravana kale sinhalayange kotasak kiyala danagena thamai ww2 iwara unama UK p.m yudew deshaya lankawe pihituwamu kivve.
    me gana pus kola poth wala sadahan wenawa. eva thama thinawa England wala.

    hitler ge plan eka une yudewwo iwara karanna. habai kawruth kiyanne na plan 2. eka thama sinhalu iwara karana eka.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.

    ලංකාවේ සමහර අය ඉස්සර ඉඳන් දෙවියෝ ,බ්‍රමහයෝ වඳින භූමියක් කියනවා ලංකාව ඒකට හේතු තිනවා .

    බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා ඉස්සර සිතුල්පව්ව ,ලොවමහපාය වගේ තැන් වල රහතන් වහසේල ගොඩක් හිටිය කියන නිසා .

    තව හේතුවක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවම මාලිගාවේ ආසන පනවන්න නොදන්නා නිසා ලංකාවේ අය හමුදුරුවොන්ට බිමට කොට්ට (හෝ ඒ වගේ දෙයක් ) දාල ඒ ආසන හමුදුරුවොන්ට පූජා කරාම , ආසනේ වෙන්නේ පොලව නිසා ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
    Maybe they think that the videos are from Kerala. The tourism slogan of Kerala is "God's Own Country."
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.
    අන්තර්ජාතික ටොපියක් සෙට් වෙන සීන් එකක්ද තියෙන්නේ ඒ කියන්නේ?