ඉන්දියන් උන් ජීවත් වෙන හැටි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    Indian එවුන් උදේ ඉඳලා කඩියෝ වගේ බං... මං පාන්දරම දැක්කා නිව් දිල්ලි වල මාකට් එකක...
    උන්ට දවල් වෙනකං පුක උඩ තියන නිදියන්න තැනක් නෑ නැගිටින්න වෙනවා
    ඉන්දියන් කාරයෝ ඔහොම කඩි වගේ වැඩ හින්දා තමයි ලෝකේ 5 වෙනි ආර්ථිකේට ඇවිදින් තියෙන්නේ. ආදායම් බෙදීමේ විෂමතාවය කෙසේ වෙතත්
     
    • Like
    Reactions: sakuntha1996

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඩොලර් කැපිටල් එක එකතු කර කර උජාරුවට දුක් විදිනවා ඉන්දියන් උන්,

    ලන්කාව ඩොලර් නයටත් අරන් ජොලියෙ ඉන්නවා ලොකෙට නය වෙවි,

    උබලා කොකටද කැමති ලන්කාවෙ ක්‍රමෙ ද ඉන්දියන් ක්‍රමෙද,
    Chi Lankan style ekata
     
    • Sad
    Reactions: sakuntha1996

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ඉන්දියන් කාරයෝ ඔහොම කඩි වගේ වැඩ හින්දා තමයි ලෝකේ 5 වෙනි ආර්ථිකේට ඇවිදින් තියෙන්නේ. ආදායම් බෙදීමේ විෂමතාවය කෙසේ වෙතත්
    ubala dakinne eka paththak wethai, salli hamba karanava wagema viyadam karannath one.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අනෙක් දේවල් ඔක්කොම පැත්තකින් තියල බලමු, මේ මිනිස්සු පුදුම උත්සාහවන්තයි සහ කම්මැලි නැහැ. මාත් ඇතුලුව අපේ රටේ බහුතරයක් එකේ අනිත් පැත්ත.
    කරනවානම් කරන්න කොච්චර දේවල් තියෙනවද? used බඩු ගෙවල් වලින් අරන් එකතු කරලා විකුණන්න පුලුවන්.job එක කරන ගමන් ගෙදර වත්ත පිටියේ මිදුලේ ඉඩ තියෙන විදිහට ගැලපෙන ආර්ථික භෝග, පළතුරු වගේ ඒවා දාන්න පුලුවන්. slab එකේ වගේ උනත් තණ පිඩලි වගේ ඒවා දාන්න පුළුවන්. එළවලු, මිරිස් වගේ වගේ ඒවා දාන්න පුලුවන් ලොකු ඉඩක් නැතිව. තව සැහෙන්න ඔය වගේ ඒවා තියෙනවා.
    අපේ මහගෙදර ඉස්සර කෝපි හා කොකෝ දාල තිබ්බා. දැන් ඒවා නැහැ. කනාවට තියෙන ගස් කීපයක් තාමත් තියෙනවා. මේ ලගදී සුද්ද කරන්න ආපු කෙනා අපෙන් අහල කොපි ගස් දෙක තුනක ඒවා කඩාගෙන ගියා, ඔහු ඒ ටික 3,000/= කට වික්කා කියල මට පැවසුවා. ඉස්සර ගෙදර අපිට වැඩක් නැති තරම් කොස් තියෙනකොට මිනිස්සු ඇවිල්ලා කඩාගෙන යනවා ඔවුන් ඒ ටික pavement එකේ තියාගෙන විකුණනවා. මගෙත් එක්ක වැඩ කරන කෙනෙක් දවසක් වැඩ ඉවර වෙලා මගෙත් එක්ක යන ගමන් ගෙදරින් අරන් ආපු සාදික්කා ටික කඩේට දාගෙන ගියා ඒ පොඩ්ඩට එක්දාස් ගානක් හම්බුනා. මම දන්න කෙනෙක් වැඩ කරලා ඉවර වෙලා ගෙදර ගිහින් slab එකේ hydroponic වවල කඩේට දානවා.
    අපිට වෙලා තියෙන්නේ මුලිකවම කම්මැලියි. කම්මැලි මිනිහට දියුණු වෙන්න බැහැ. සහ උත්සහවන්ත නැහැ. ගොඩ දෙනෙක්ට ව්‍යාපාර පිළීබදව උපාදි තියෙනවා නමුත් එකෙන් ව්‍යාපාරයක් කරන්නේ කීයෙන් කී දෙනාද? ව්‍යාපාර කරන බොහෝ දෙනා බැලුවොත් ඔවුන්ට ඒ පිලිබදව උපාදි නැහැ. කම්මැලිකම අඩුවෙලා එකත් එක්ක උත්සාහය හා ආකල්ප හා මොළේ තිබ්බොත් මිනිහෙක්ට සැහෙන ගමනක් යන්න පුලුවන්.