ඉන්දියාවේ බලය කොච්චරද ?
මෙන්න උන්ගේ comments
Nanda Kumar1 month ago
No country including #china has the guts to attack india. Srilanka will never do so. Pakistan has seen the results in the past four wars. and China know these today that India is not any XYZ country. Good #video
Karthick Balasubramani1 day ago
1 Agni 5 is enough to destroy porkistan and agni 2 or 3 is enough to destroy shit lanka.. China is our only threat
Shreya Tagore1 week ago
Indian Army has always proven it's worth in the every battle it fought. Yes I totally agree that No country willl their to attack India

Last edited:

. මම නම් ඉල්ලන්නේ මේ ශ්‍රේෂ්ඨ නායකයෙක් සමග ශ්‍රේෂ්ඨ බිරිඳක් පුත්තු තුන්දෙනෙක් ඉන්න අපේ මහින්ද මැතිතුමාට තව අවුරුදු 10 ක් පුටුවේ ඉන්න දෙන්න කියලයි 
.යම් තරමකින් හෝ යහපත් විදේශ ප්‍රතිපත්තියක් ගෙන ගියේ සිරිමාවෝ මැතිනිය පමනක් බව අසා ඇත්තෙමි..
රට කරවන ඇත්තන්ගේ මද මානසික භාවය හේතුවෙන් අලුතෙන් පත් උනු ඉන්දීය අගැමතිවරයාද තරහා කර ගන්නා තැනට කරුනු කාරනා සකසා ඇත..
..බලය තියෙන ඕනම එකෙක් කැමති තමන්ට පහලින් ඉන්න උන යටත් කරගෙන පාලනය කිරීමටය..ඉන්දියාව කලාපයේ ලොක්කාය..ඌ කියන දෙයක් නාහා ඈත රටකට ජේ.ආර් දුන්නු දීම උන්ට රිස්සුවේ නැත..
.කියන්නේ නම් පරිප්පු දැම්මා කියාය...ඒත් ආරන්චි විදිහට නම් පරිප්පු ගෝනි අස්සේ තිබ්බේ අවි ආයුධය...