ඉන්දියන් එවුන් හිතන හැටි ...

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉන්දියාවේ බලය කොච්චරද ?



    මෙන්න උන්ගේ comments


    Nanda Kumar1 month ago

    No country including #china has the guts to attack india. Srilanka will never do so. Pakistan has seen the results in the past four wars. and China know these today that India is not any XYZ country. Good #video 

    Karthick Balasubramani1 day ago

    1 Agni 5 is enough to destroy porkistan and agni 2 or 3 is enough to destroy shit lanka.. China is our only threat

    Shreya Tagore1 week ago

    Indian Army has always proven it's worth in the every battle it fought. Yes I totally agree that No country willl their to attack India
     
    Last edited:
    Nov 6, 2014
    161
    35
    0
    දැක්කනේද ඉන්දියාව බයවෙලා තියෙන හැටි. තව අවුරුදූ දහයකින් බලාපල්ලා අපේ රට මුළු ආසියාවම අල්ලේ නටවන හැටි :yes: . මම නම් ඉල්ලන්නේ මේ ශ්‍රේෂ්ඨ නායකයෙක් සමග ශ්‍රේෂ්ඨ බිරිඳක් පුත්තු තුන්දෙනෙක් ඉන්න අපේ මහින්ද මැතිතුමාට තව අවුරුදු 10 ක් පුටුවේ ඉන්න දෙන්න කියලයි :yes:.
     

    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    දැක්කනේද ඉන්දියාව බයවෙලා තියෙන හැටි. තව අවුරුදූ දහයකින් බලාපල්ලා අපේ රට මුළු ආසියාවම අල්ලේ නටවන හැටි :yes: . මම නම් ඉල්ලන්නේ මේ ශ්‍රේෂ්ඨ නායකයෙක් සමග ශ්‍රේෂ්ඨ බිරිඳක් පුත්තු තුන්දෙනෙක් ඉන්න අපේ මහින්ද මැතිතුමාට තව අවුරුදු 10 ක් පුටුවේ ඉන්න දෙන්න කියලයි :yes:.

    උම්බේ අම්මත් කිව්ව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉතිං උන් කියන කතාව ඇත්තනේ

    අපෙහ් උන්ට පුක කහගන්න නියපොට්ට නෑ රටවල් අල්ලන්න කතාව.
    අන්න දයාන් කාරයා කියනවා ලංකාවේ සමහර ආරක්සක ලොක්කෝ ඉන්නේ ඔලුව ඉදිමිලා කියල චිනේ නිසා

    ප.ලි
    ඉන්දියන් සොන්නයින්ට පැය ගානක් ඇතුලත ලංකාව වටලන්න පුළුවන් - මානුෂිය මෙහෙයුම
    විනාඩි ගානකින් නුක් කරන්නත් පුළුවන් - අමනුශීය මෙහෙයුම
    ට්රුත් හර්ට්ස්
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Mokada ban me hujja kolla, mu katha karanne hariyata indiyawe arakshaka upadeshaka wagene,, mu hithanne China munta gahuvoth himalaya kanda haraha gahai kiyala,, gon wassek..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැක්කනේද ඉන්දියාව බයවෙලා තියෙන හැටි. තව අවුරුදූ දහයකින් බලාපල්ලා අපේ රට මුළු ආසියාවම අල්ලේ නටවන හැටි :yes: . මම නම් ඉල්ලන්නේ මේ ශ්‍රේෂ්ඨ නායකයෙක් සමග ශ්‍රේෂ්ඨ බිරිඳක් පුත්තු තුන්දෙනෙක් ඉන්න අපේ මහින්ද මැතිතුමාට තව අවුරුදු 10 ක් පුටුවේ ඉන්න දෙන්න කියලයි :yes:.

    :rolleyes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ඉතින් මු කියන්නේ සහතික ඇත්ත... ලංකාවේ කිසිම පරීක්ෂණ අලුත් දේවල් හඳන දියුණු වෙන ලක්ෂන කිසිම දෙයක් නැහැ... අපිට ඉන්දියාවත් එක්ක හැප්පිලා කවදාවත් දිනන්න බැහැ. පැය 24 කින් ලංකාව යටත් කරගන්න පුළුවන් උන්ට...
    හැබැයි ඉතින් ඉන්දියාවට චීනේ එක්ක යුද්දෙට ගියොත් කන්ඩ වෙනවා ලොවෙත් නැති වෙන්න... මුළු ලෝකෙම බයයි චීනෙට.
    පකිස්ථානේ නම් බුරුවන්ගේ පිටේ හිටන් rpg හයි කරලා යුද්ධ කරයි ගේමකට ආවෙත් හැබැයි දිනන්න බැහැ...

    අපිට මාල දිවයින, වගේ රටක් එක්ක නම් යුද්ධ කරලා දිනන්න පුළුවන්...
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැක්කනේද ඉන්දියාව බයවෙලා තියෙන හැටි. තව අවුරුදූ දහයකින් බලාපල්ලා අපේ රට මුළු ආසියාවම අල්ලේ නටවන හැටි :yes: . මම නම් ඉල්ලන්නේ මේ ශ්‍රේෂ්ඨ නායකයෙක් සමග ශ්‍රේෂ්ඨ බිරිඳක් පුත්තු තුන්දෙනෙක් ඉන්න අපේ මහින්ද මැතිතුමාට තව අවුරුදු 10 ක් පුටුවේ ඉන්න දෙන්න කියලයි :yes:.

    නටවයි පක , පලයන් ගොන් වෙසියේ යන්න
     
    Sep 18, 2014
    143
    8
    0
    ලංකාව පොඩි නිසා පැත්තකින් තියමුකො. ඒත් චීනෙත් එක්ක වලි දාගන්න ගියොත් කලිසමේ චූ දාගන්නවත් වෙලාවක් නැතිවෙනව ඉන්දියා කාරයොන්ට:rolleyes::rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ රට කරවන මහ රාලලා එදා ඉදන්ම රටේ විදේශ ප්‍රතිපත්තිය ගෙන ගියේ එදාවේල ටුවර්ස් ආකාරයටය.:dull:.යම් තරමකින් හෝ යහපත් විදේශ ප්‍රතිපත්තියක් ගෙන ගියේ සිරිමාවෝ මැතිනිය පමනක් බව අසා ඇත්තෙමි..:rolleyes:
    මේ ආන්ඩුවේ ලොකු උන්නාන්සේලා හිතන ඉන්නවා ඇත්තේ ඉන්දියාව අපට ගැහුවොත් අපේ සපෝර්ට් එකට චීනය ඇවිත් ඉන්දියාවට හොම්බෙන් යන්න දෙයි කියාලා විය යුතුය.:Pරට කරවන ඇත්තන්ගේ මද මානසික භාවය හේතුවෙන් අලුතෙන් පත් උනු ඉන්දීය අගැමතිවරයාද තරහා කර ගන්නා තැනට කරුනු කාරනා සකසා ඇත..:nerd:
    මේ නූල කියවන විට මාගේ මතකයට පැමිනියේ ජේ.ආර්. මේ වගේ කටයුතු කරන්න ගිහින් ලොවෙත් නැති වෙන්න කෙලවා ගත්තු ආකාරයය...:rolleyes:
    ජේ.ආර් බලයට පත් වූ පසු ලගම අසැල්වැසියා අමතක කර බටහිරට *ක දෙන්නට පටන් ගත්තේය..හරියටම මහින්ද දැන් චීනයට දෙන ආකාරයටමය..:yes:
    මේ සිද්දිය ඉන්දියාවට හිතට ඇල්ලුවේ නැත.:no:..බලය තියෙන ඕනම එකෙක් කැමති තමන්ට පහලින් ඉන්න උන යටත් කරගෙන පාලනය කිරීමටය..ඉන්දියාව කලාපයේ ලොක්කාය..ඌ කියන දෙයක් නාහා ඈත රටකට ජේ.ආර් දුන්නු දීම උන්ට රිස්සුවේ නැත..
    කෙලවන්නම් තොපිට හොදම එකෙන් කියා ඉන්දියාව කොටින්ට එලි පිට උදව් කිරීම ආරම්භ කලේය..උන්ට පුහුනුව දුන්නේය.සල්ලි දුන්නේය.අවි ආයුධ දුන්නේය..අන්තිමට කොටි විනාස කරන්න වඩමාරච්චි මෙහෙයුම යන අවස්තාවේදී උන් අපේ අහස ආක්‍රමනය කර අපිට පරිප්පු දැම්මේය.:frown:.කියන්නේ නම් පරිප්පු දැම්මා කියාය...ඒත් ආරන්චි විදිහට නම් පරිප්පු ගෝනි අස්සේ තිබ්බේ අවි ආයුධය...;)
    හරි හමන් විදෙස් පිලිවෙතක් අනුගමනය නොකල ජේ.ආර්.ගේ පශ්චාත් භාගය රත්වන්නට වූයේ ඔය අලකලන්චියෙන් පස්සේය...ජේ.ආර්ට කර කියා ගන්න දෙයක් නැති විය..මෙච්චර කල් *ක දීපු ඇමරිකාවෙන් ඉන්දියාව කල මේ පාහර වැඩේ හෙලා දකින ලෙස ඉල්ලා සිටියත් ඇමරිකාව ඒ පිලිබද නෑසු කන්ව සිට ඇත...:frown:
    යතාර්තය පැහැදිලිවම ඕකය...හෙට ඔය වගේ දෙයක් මහින්දට උනොත් චීනය හැසිරෙන්නේත් ඇමරිකාව හැසිරුනු ආකාරයටමය..ඉන්දියාව යනු මේ ලෝකයේ ඇති දෙවන විශාලතම වෙලද පොලය...කිසිම රටක් ඉන්දියාව තරහා කර ගන්න කැමති නත්තේ ආන්න ඒ නිසාය...ලොව කිසිම රටක් ඉන්දියාව තරහා කරගෙන ලන්කාවට සහය දීමට එන්නේ නැත..:no:
    රටේ ඉහල පුටුවලට ඕක නොතේරීම අපේ අවාසනාවකි..
    හෙට අනිද්දා ගුනදාස අමරසේකරලා විමල් වීරවන්සලා ගිරිය කඩාගෙන ඉන්දියාව අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගසන්න එනවායැයි පවසනු ඇත..ඉන්දියන් බඩු වර්ජනය කරන්න කතා කරනු ඇත..:P
    ඌනු *කක් තරම් මොලය ඇති උන් විදේශ ප්‍රතිපත්ති සැකසීමේ ලා යොදා නොගැනීමේ ප්‍රතිපල අප රට ඉතා දරුනු අන්දමින් අත්දැක ඇත..:yes:.මේ සැරසෙන්නේ ඉදිරියේදිද එය අත්විද ගැනීමට සලස්සවනදැයි හරියටම මගේ සිගිති මොලයට නොවැටහෙන්නේය.:no:..ඒත් එක දෙයක් නම් ටක්කෙටම පහැදිලිය.එය නම් චීන්නු හරි ලස්සනට අපේ කොන්ඩය ගොතන බවය..:dull: