~ඉන්දියන්~~ඔයිල්~~වර්ජනය~~කරමු~

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාවේ තෙල් ලිං කැනීම් ඉන්දියානු සමාගමකට පවරනවා කියල දැන් ටික කාලෙකට කලින් කසු කුසුවක් තිබුන නේද ? ඒවගේ ගිවිසුම් ගහල ඉවරද දන්නේ නැහැ ?
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලොවෙත් නෑ... මම ජීවිතේටම IOC එකෙන් ඩීසල් ගහල තියෙන්නේ දෙපාරයි. ඒ දෙපාරම ලංකා ෂෙඩ් වල ඉඩ නැති වෙන්න පෝලිම නිසා වාහනේ දාගන්න බැරි නිසා.... අනික ගොඩක් වෙලාවට IOC වල මිල වැඩියි(ඩීසල් වලට). දැන්නම් කොහොමද දන්නේ නෑ...