ඉන්දියන් ගායකයෙකුගෙන් සිංහල ගීතයක්

formano

Member
Jun 2, 2008
230
7
0
Kegalle
ඉන්දියන් ගායකයෙකුගෙන් සිංහල ගීතයක්

ඉන්දියන් ගායකයෙක් ගයන මේ සිංහල ගීතය ගැන කට්ටිය මොකද හිතන්නෙ ?

https://www.youtube.com/watch?v=abSEwNaVfow
 
Last edited:

formano

Member
Jun 2, 2008
230
7
0
Kegalle
ගීතයක් එක එක කෙනෙකුට දැනෙන විදිය වෙනස්නෙ මචන්, මම කැමති වෙන දෙයක් ඔය අකමැති වෙන්න පුලුවන්.
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ගීතයක් එක එක කෙනෙකුට දැනෙන විදිය වෙනස්නෙ මචන්, මම කැමති වෙන දෙයක් ඔය අකමැති වෙන්න පුලුවන්.

    ලංකාවේ සින්දු කියන මිනිස්සු නැද්ද ? ඉංදියං කාරයෝ වරද්ද වරද්ද සින්දු කියන ඒවා අහන්නේ

    අනික උන් සිංහල සින්දු කියන්නේ මෙහෙ එවුන් ගොන්නු නිසා ටක් ගාලා හිට් වෙනවා කියලා දැනගෙන

    එකෙක් ආවේ කලිනුත් උගේ නම මතක නෑ
     
    formano

    Member
    Jun 2, 2008
    230
    7
    0
    Kegalle
    ලංකාවේ සින්දු කියන මිනිස්සු නැද්ද ? ඉංදියං කාරයෝ වරද්ද වරද්ද සින්දු කියන ඒවා අහන්නේ

    අනික උන් සිංහල සින්දු කියන්නේ මෙහෙ එවුන් ගොන්නු නිසා ටක් ගාලා හිට් වෙනවා කියලා දැනගෙන

    එකෙක් ආවේ කලිනුත් උගේ නම මතක නෑ

    නිර්මනයක් ගැන එච්චර දුරට හිතන්න ඔනෙ නෑ නෙද? නිර්මණයක් ලස්සනයි නම් එක රසවිදිනව. නැත්නම් ඒක අතාරිනවා. ලංකාවෙ අයත් හින්දි සින්දු කියන්නෙ. අපි එවත් රසවිදිනවා. නැත්නම් අතෑරල දානව. එච්චරයි.