ඉන්දියන් ගූ ගොඩක්
පැලෙන්න සල්ලි තිබ්බනම් ලක්ස නවයක් දීල මේක අරන් එතනම කුඩු කරල යූටියුබ් දානව.මේ වගේ ගූ ගොඩවල් කවුද ගන්නෙ 

හොදට බලපන් මේකේ Leg Guard එකත් තියෙනවා යකෝ... ඊයා![]()
තම්බි කොල්ලෝ ගන්නවා
මන් දැකල තියෙනවා

දැන් දැකලත් තියෙන්නේ මේකක් ! මං හිතුවේ 200NS
කියලා. lancer CB2 එකක් ගන්න සල්ලි, අනික මේ ගූ ගොඩ ගන්නවට වඩා හොදයි අර CB4 , DRZ400 SM, CBR Gull arm 400RR ගන්න එක.සල්ලිත් ඉතුරුයි,ආරක්ෂාවත් අංක එක

උන්ට අවුලක් නෑ බං.. ගොඩක් මුස්ලිම් කොල්ලො රත්තරං වැඩ, මැනික් බිස්නස් කරන්නෙ..

හොදට බලපන් මේකේ Leg Guard එකත් තියෙනවා යකෝ... ඊයා![]()
250cc වලට වඩා ඒවා ලංකාවේ පදින්න බෑ නේද?![]()

මාත් දන්නා විදියට එහෙම තමයි බන් .![]()

හොදට බලපන් මේකේ Leg Guard එකත් තියෙනවා යකෝ... ඊයා![]()