ඉන්දියන් ගූ ගොඩක්

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ඉන්දියන් ගූ ගොඩක්

    පැලෙන්න සල්ලි තිබ්බනම් ලක්ස නවයක් දීල මේක අරන් එතනම කුඩු කරල යූටියුබ් දානව.මේ වගේ ගූ ගොඩවල් කවුද ගන්නෙ :lol::lol::lol:

    19702449_1988544898040403_3756022060688339479_n.jpg
     
    • Like
    Reactions: Rockstar Athelete

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදට බලපන් මේකේ Leg Guard එකත් තියෙනවා යකෝ... ඊයා :rolleyes::rolleyes::confused:

    ලෙග් ගාර්ඩ් එක එන්නෙ ආරක්ශාවටනේ බං.. ඕන නම් ඉතිං ගලවලා දාන්න ඇහැකි.. කොහොම උනත් ලක්ෂ නවයක් දහයක් වටින්නෑ මේ ලබ්බ..

     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    හප්පට:shocked: දැන් දැකලත් තියෙන්නේ මේකක් ! මං හිතුවේ 200NS:rolleyes: කියලා. lancer CB2 එකක් ගන්න සල්ලි, අනික මේ ගූ ගොඩ ගන්නවට වඩා හොදයි අර CB4 , DRZ400 SM, CBR Gull arm 400RR ගන්න එක.සල්ලිත් ඉතුරුයි,ආරක්ෂාවත් අංක එක :) :love:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක 9ක් දිලා ගන්නවට වඩා හොදයි. ktm duke 200 එකක් ගන්නවා.
    නැත්නම් ජපන් එකක් ගන්න පුලුවන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මාත් දන්නා විදියට එහෙම තමයි බන් . :confused::confused:

    400cc වෙනකන් පුලුවන්නේද බන්?

    මේක ඉන්දියාවෙ සෙල් වෙන ගාන බැලුවම සාදාරනයි බන් ගාන. ඒත් මෙහේ ලක්ෂ 9ක්? පිස්සු තියෙන්න ඕන බන් ලක්ෂ 9ක් දීල මේක ගන්න. සල්ලි අඩුවක් නැති කෙනෙක්ටනම් ඉතින් අවුලක් නෑ :D
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    හොදට බලපන් මේකේ Leg Guard එකත් තියෙනවා යකෝ... ඊයා :rolleyes::rolleyes::confused:

    ලංකා‌වෙ‌ ඉන්නකන් Hero Honda CBZ එකක් පැද්ද‌ෙ. වැටුන වැටිලි වල හැටියට Leg Guard එක තිබ්බ‌ෙ නැත්නම් කකුල් ද‌ෙක නෑ යක‌ෝ...:yes::yes::yes: