මුන් ඉන්න සමාගම් වල සේවකයන්ගේ හැම පහසුකමක්ම වගේ අඩු කරනවලු
NRTG Well-known member Oct 19, 2019 41,164 198,743 113 Colombo, Sri Lanka May 13, 2023 #21 මුන් ඉන්න සමාගම් වල සේවකයන්ගේ හැම පහසුකමක්ම වගේ අඩු කරනවලු Reactions: mykiriala
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් May 13, 2023 #22 Start boy said: Sinhalaya modaya Kawun kanda yodaya Click to expand... මුලින්ම කැවුම ගැන අධ්‍යනය කරලා ඉඳපන්; අමුද්‍රව්‍ය හිඟ හෝ සපයා ගැනීමට දුෂ්කර නිසා වර්තමානයේ බහුතරයකට ඉස්සර විදිහට කැවුම් සකස් කරගන්නත් බැහැ. උඹලව ගොනාට අන්දලා, ඕක කියන්න පුරුදු කරලා දැන් හරක් රැළ වගේ කියවනවා. Sen-lu said: ඉන්දීයන් කාරයෝ ඔය ලැඩර් එකේ උඩටයන එක අපිටත් හොඳයි. Click to expand... හ්ම්.. Reactions: mykiriala and NRTG
Start boy said: Sinhalaya modaya Kawun kanda yodaya Click to expand... මුලින්ම කැවුම ගැන අධ්‍යනය කරලා ඉඳපන්; අමුද්‍රව්‍ය හිඟ හෝ සපයා ගැනීමට දුෂ්කර නිසා වර්තමානයේ බහුතරයකට ඉස්සර විදිහට කැවුම් සකස් කරගන්නත් බැහැ. උඹලව ගොනාට අන්දලා, ඕක කියන්න පුරුදු කරලා දැන් හරක් රැළ වගේ කියවනවා. Sen-lu said: ඉන්දීයන් කාරයෝ ඔය ලැඩර් එකේ උඩටයන එක අපිටත් හොඳයි. Click to expand... හ්ම්..